මල්ටිමීටරේ පිච්චුණා
ඕම්ස් වලට දාල තියෙදදි වැරදිල පවර් සප්ලයි එකක හොට් සයිඩ් වෝල්ටේජ් බැලුව
චිටිස් ගෑව, මල්ටියෙ ඇතුල ගලෝල බැලුව මොන පියුස් එකක්වත් නෑ බං