අයියෝ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,906
    1
    43,153
    113
    මල්ටිමීටරේ පිච්චුණා
    ඕම්ස් වලට දාල තියෙදදි වැරදිල පවර් සප්ලයි එකක හොට් සයිඩ් වෝල්ටේජ් බැලුව
    චිටිස් ගෑව, මල්ටියෙ ඇතුල ගලෝල බැලුව මොන පියුස් එකක්වත් නෑ බං :(
     
    • Sad
    Reactions: Chuti Kolla

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    මල්ටිමීටරේ පිච්චුණා
    ඕම්ස් වලට දාල තියෙදදි වැරදිල පවර් සප්ලයි එකක හොට් සයිඩ් වෝල්ටේජ් බැලුව
    චිටිස් ගෑව, මල්ටියෙ ඇතුල ගලෝල බැලුව මොන පියුස් එකක්වත් නෑ බං :(
    :no::no::no::no::no::no::no::no::no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,906
    1
    43,153
    113
    PSU eka baluwe hadannada
    natnam nikan test karada
    වැඩ කරන්නැති එකක්
    ආසාවට චෙක් කෙරුව
    පුලුවන්නං හදාගන්ඩ හරි
    standby voltage එක එන්නෙ නෑ
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    දාල පිච්චුන පැත්ත් රෙසිස්ටර් චෙක් කරල බලන්න..
    අපේ අතින් පිච්චුන ඒව නම් අපිම හදා ගන්නවා....
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඉලෙක්ට්‍රක් වැඩ වල අත් වැරදීම් නම් තියාගන්ඩ එපා

    snakes.jpg