පුවක්

nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    කා ලගද පුවක් තියෙන්නෙ. 5000 විතර ගන්න ඕනේ
     

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    උබ අවාරෙට ද පුවක් හොයන්නෙ
    දැන් කරැංකා තියෙන්නේ
    1KG - 550i



    සබරගමු කෑගල්ල
    1 ගෙඩියක් රුපියලයි
    ubata puluwanda mcn set karanna,ubatath ganak dennam,Rs 1 amupuwak thiyeda dan
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ubata puluwanda mcn set karanna,ubatath ganak dennam,Rs 1 amupuwak thiyeda dan

    බලන්නම් මම අද ගෙදර යන්නේ හවස
    මේ අවාරේ බන්
    ලබ මැයි වල ඇහුවනම් ඇහුවනම් දෙන්න තිබුනා
    අපේ ගෙදර ඉඩම වටේට පුවක් ගස් වැටක් තියෙන්නේ ගස් 90ගානක් තියෙනවා
    පුවක් වික්කෙ 50KG ගෝනියක් 3000i
    කරුංකා හැබැයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    බලන්නම් මම අද ගෙදර යන්නේ හවස
    මේ අවාරේ බන්
    ලබ මැයි වල ඇහුවනම් ඇහුවනම් දෙන්න තිබුනා
    අපේ ගෙදර ඉඩම වටේට පුවක් ගස් වැටක් තියෙන්නේ ගස් 90ගානක් තියෙනවා
    පුවක් වික්කෙ 50KG ගෝනියක් 3000i
    කරුංකා හැබැයි
    දෙකේ වෙනස මොකක්ද?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    koi ekada wediyenma athal?

    දන්නේ නෑ බන් විට කන්නේ නෑ මන්
    කරුන්කා රට යවනවා මන් හිතන්නේ
    සුවද පුවක් කියලා පැකට් එන්නේ ඉන්දියාවෙන් ලංකාවට ඒවා හදන්නද කොහෙද යවන්නේ
     
    • Like
    Reactions: RandomGuy