බැටරි මොක ගත්තත් අර DuraCell කියන අටමගලෙ නම් ගන්නෙපා ඉන්දියන්ද කොහෙදෝ නිකන්ම ලීක් වෙනව....බැටරි AAA, AA පැක් තුන හතරකටම කෙල වුණා....
හොද බ්රෑන්ඩ් එකක් නේද..
බැටරි මොක ගත්තත් අර DuraCell කියන අටමගලෙ නම් ගන්නෙපා ඉන්දියන්ද කොහෙදෝ නිකන්ම ලීක් වෙනව....බැටරි AAA, AA පැක් තුන හතරකටම කෙල වුණා....
අමතක කරලමුMekada yahapalane?

එහෙම තමයි හිතන් හිටියෙ.... ඉඳපන් ෆොටෝ දාන්නම්.. කම්ප්ලේන් කරන්න ගත්තට අමතක උනා...හොද බ්රෑන්ඩ් එකක් නේද..
ගෙවල් ළගම කඩේක
පුවක් ගෙඩියක් රුපියල් 30 යි
හොද දුංකොළයක් 150 යි
අඩුවට ගන්න යනව ඉරිදට පොළට
දුංකොල පුවක් ගන්න. තාත්තට එපැයි
මේක බැටරි4 පැක් එක, ගනිද්දි 1500 වගේ ගාණක් උනා , දෙකයි පාවිච්චි කරේ, නිකන් තිබුණු දෙක පුපුරලා... ඔරලෝසුවක දාපු එක ලීක් වෙලා. ඔරලෝසුව නැවතිලා. අනික් එකත් බැලුවා රිමෝට් එකක තිබුනා ලීක් වෙලා.More..
දැනුවත් කලාට ස්තූතියි මචංඑහෙම තමයි හිතන් හිටියෙ.... ඉඳපන් ෆොටෝ දාන්නම්.. කම්ප්ලේන් කරන්න ගත්තට අමතක උනා...
ළඟදි රිමෝට් එකෙන් ඔයිල් එකක් ලීක් වෙනවා... පට්ටම අනතුරුදායක භාණ්ඩයක්...
