Marry karapu un help ekak oni

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Savings acc ekakada bn?

    https://www.combank.lk/newweb/en/personal/savings/isuru-minors-savings-plan

    The Isuru Lump Sum Deposit Scheme is to deposit a single lump sum. You can make deposits ranging from Rs 5,000/- to Rs 1,000,000/-
    Isuru entitlement certificate will be issued upon completion of one of the above mentioned payments schemes.
    The guaranteed amount that your child will receive depend on the amount you deposit, period and the age of your child.

    Ubata salli ehema thiyenawa nam eka para lump sum ekak dala eka amathaka karala dapan.
    Podi eka 18ta unama salli tika denawa.

    Mama dapu 5laks walata guarantee 25laks. Certificate eka e welema issue karanawa.
    Baba ipaduna ganam ma yanna. ethakota interest eka wadi labenawa mokada 18yrs ma set wena nisa.
     
    • Like
    Reactions: sithija.h

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    පොඩි එකාට අවුරුදු 18 ලැබුවම, සල්ලි ටික withdraw කරන්න පුළුවන් විදිහට ඉන්සුරන්ස් ප්ලැන් එකක් design කරලා දෙන්නද මේ benefit එක්ක .

    - Monthly pay කරගෙන යන්න පුළුවන්.
    - Bank එකේ ලැබෙන return එකට වඩා වැඩි මුදලක් සහ අමතර ප්‍රතිලාබ තියෙනවා.
    - ඔයාට හදිසියේ කරදරයක් උනොත් (death එකක් / disablement වගේ උනොත්), එත් ප්ලෑන් එක අවුරුදු ගාන continue වෙලා, අවසානයේ ප්‍රොමිස් කරපු මුදල ලැබෙනවා .
    - ඔයාට කරදරයක් උනොත් (death එකක් / disablement එකක් උනොත් ), ඒ වෙලාවේම පවුලට අමතර ගානක් ලැබෙනවා (අවුරුදු ගාන අවසානයේ ලැබෙන්න ඕන මුදලට අමතරව )
    - උඩ කියුවා වගේ කරදයක් උනොත්, ඊට පස්සේ එක අමතර වාරිකයක් වත් ගෙවන්නන ඕනත් නෑ , policy එක ලැප්ස් වෙන්නෙත් නෑ, ප්ලෑන් එකේ දෙන්න ප්‍රොමිස් කරපු මුදල අවසනයේ ලැබෙනවා.
    - අවශ්‍ය නම් medical , critical illness වගේ ඒවත් include කරලා දෙන්න පුළුවන් , මුළු පවුලටම .
    - තව additional බෙනිෆිට් තියෙනවා

    interested නම්, මට inbox message එකක් දාන්න . හොද discount එකක් එක්ක , හොදම ප්ලෑන් එකක් දෙන්නම්.

    Com bank isuru product ekata wada nam return denna ba ubata kawadavath ma.
    Eke normally 8.5-10% rate ekak enawa.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,810
    2,366
    113
    BOC dapan insurance ekkuth tiye parents la ta mokak hari unoth. Tawa private or government hospital ekkata lamaya admit karaoth ee katath insurance ekkin gewnawa.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Com bank isuru product ekata wada nam return denna ba ubata kawadavath ma.
    Eke normally 8.5-10% rate ekak enawa.

    මෙන්න මේ දේවල් ටික , ඔය com බෑන්ක් එකෙන් දීපු එකේ agreement එකේ තියෙනවද කියල පොඩ්ඩක් බලන්න මචන්. ඔය දීපු ලින්ක් එකේ මම බැලුවා , මට එකේ නම් මේ ටිකට හරි උත්තරයක් හොයා ගන්න බැරි උනා (ඉන්සුරන්ස් ප්ලෑන් වල return එකත් 8-10% අතර +, additional benefits ). කට්ටියට වැදගත් වෙයි .

    - Monthly pay කරගෙන යන්න පුළුවන්.,හැබයි,
    - ඔයාට හදිසියේ කරදරයක් උනොත් (disablement එකක් වගේ උනොත්), එත් ප්ලෑන් එක අවුරුදු ගාන continue වෙලා, අවසානයේ ප්‍රොමිස් කරපු මුදල ලැබෙනවාද ? .
    - ඔයාට කරදරයක් උනොත් (disablement එකක් උනොත් ), ඒ වෙලාවේම පවුලට අමතර ගානක් ලැබෙනවාද ? (අවුරුදු ගාන අවසානයේ ලැබෙන්න ඕන මුදලට අමතරව )
    - උඩ කියුවා වගේ කරදයක් උනොත්, ඊට පස්සේ එක අමතර වාරිකයක් වත් ගෙවන්නනේ නැතුව , ඉතුරු ටික බැංකුව ගානේ සල්ලි දාල ලක්ෂ 25 දෙනවද අවුරුදු 18 අවසානයේ ?
    - අවශ්‍ය නම් medical , critical illness වගේ ඒවත් include කරන්න දෙන්න පුළුවන් , මුළු පවුලටම ? මේ වගේ දේවල් තියෙනවද ?
     
    Wadiya katha one na. Maseta rupiyal 2,314 dala aurudu 18kadi
    25laks denna puluwan da oya insurance company ekata?

    Mama machan lump sum ekak damme. eka para 5laks damma.
    Mama marunath babata 18yrs waladi 25laks sure.
     
    25laks denna puluwan da oya insurance company ekata? - බැහැ, හැබැයි මචන්
    බෑන්ක් එකේ official source එකේ නම් තියෙන්නේ මචන්, බබා ඉපදුන දවසේ ඉදල රුපියල් 1,000/- ගානේ මාසෙකට අවුරුදු 10කට දැම්මම , ගරෙන්ට් කරන්නේ ලක්ෂ 3.25 කියල . අපි ඕකම, මාසෙකට 2,500/- ට calculate කරොත් , දළ වශයෙන් ලක්ෂ 8.125 වගේ වෙන්නේ. අවුරුදු 18කට ගන්න කොට එකත් 200% increase වෙනවා කියල assume කරත් , ලක්ෂ 25ක් ලැබෙන්නේ නෑ . බලන්නකෝ පහල තියෙන table එක . මේක මම හදපු එකක් නෙමේ . මේක තමා බෑන්ක් එකේ official documents වල තියෙන්නේ.

    isuru-tbl1.jpg

    source : https://www.combank.lk/newweb/en/info/492

    බෑන්ක් එකේ website එකේ, official documentation වල දාල තියෙන විදිහට ඉපදුන ගමන් ලක්ෂ 5ක් දැම්මත්, බෑන්ක් එකෙන් ගැරන්ට් කරන ගාන , ලක්ෂ 19යි, ලක්ෂ 25ක් නෙමෙයි.

    isuru-tbl2.jpg

    source : https://www.combank.lk/newweb/en/info/492

    Mama machan lump sum ekak damme. eka para 5laks damma. - ඔයාට සල්ලි තිබුණා මචන් එක පාර දාන්න. හැබැයි, හැමෝටම එක පාර දාන්න සල්ලි නැහැ.
    Mama marunath babata 18yrs waladi 25laks sure. - ඔව්, ඔයා ප්ලෑන් එකට ගෙවන්න තියෙන ගාන ගෙවලා ඉවර නිසා මචන්, ඔයාගේ ගැරන්ට් කරලා තියෙන මුදල ලබෙයි. හැබැයි, මචන් හැමෝටම එක පාර එහෙම ඉන්වෙස්ට් කරන්න බෑ . monthly තමා ටික ටික save කරන්නේ බහුතරයක්.

    කෝකටත් මචන් agreement එක අයෙත් පාරක් කියවලා බලන්න. මොකද මචන්, ඒ ඔයා මහන්සියෙන් උපයපු සල්ලි. ඔයා ලැබෙනවා කියල හිතාගෙන හිටියට, ඒක එහෙම නෙමෙයි නම් අපරාදේ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    SEYLAN and BOC mage poddo dennatama dala thiyenawa. Seylan bank eke Minor Savings Investment Plan Ekak Thiyenawa Ekath Maru. :D
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,414
    8,558
    113
    ළමා ඉතිරිකිරීම් ගිණුම් වල දාන එක තේරුමක් නෑ බං මොන හදිසියකටවත් සල්ලි ලෙසියකට ආපහු හ්ගන්න අමාරුයි. උඹේ නමින්ම වෙන ගිණුමක් දාපන් ATM card ගන්න එපා.. මාසේ ගැනේ පඩියෙන් කැපෙන්න standing order එකක් දාල.. තියන්න.
    :yes: :yes: :yes: :yes: :yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    බැහැ, හැබැයි මචන් බෑන්ක් එකේ official source එකේ නම් තියෙන්නේ මචන්, බබා ඉපදුන දවසේ ඉදල රුපියල් 1,000/- ගානේ මාසෙකට අවුරුදු 10කට දැම්මම , ගරෙන්ට් කරන්නේ ලක්ෂ 3.25 කියල . අපි ඕකම, මාසෙකට 2,500/- ට calculate කරොත් , දළ වශයෙන් ලක්ෂ 8.125 වගේ වෙන්නේ. අවුරුදු 18කට ගන්න කොට එකත් 200% increase වෙනවා කියල assume කරත් , ලක්ෂ 25ක් ලැබෙන්නේ නෑ . බලන්නකෝ පහල තියෙන table එක . මේක මම හදපු එකක් නෙමේ . මේක තමා බෑන්ක් එකේ official documents වල තියෙන්නේ.

    source : https://www.combank.lk/newweb/en/info/492

    බෑන්ක් එකේ website එකේ, official documentation වල දාල තියෙන විදිහට ඉපදුන ගමන් ලක්ෂ 5ක් දැම්මත්, බෑන්ක් එකෙන් ගැරන්ට් කරන ගාන , ලක්ෂ 19යි, ලක්ෂ 25ක් නෙමෙයි.

    source : https://www.combank.lk/newweb/en/info/492

    Mama machan lump sum ekak damme. eka para 5laks damma. - ඔයාට සල්ලි තිබුණා මචන් එක පාර දාන්න. හැබැයි, හැමෝටම එක පාර දාන්න සල්ලි නැහැ.
    Mama marunath babata 18yrs waladi 25laks sure. - ඔව්, ඔයා ප්ලෑන් එකට ගෙවන්න තියෙන ගාන ගෙවලා ඉවර නිසා මචන්, ඔයාගේ ගැරන්ට් කරලා තියෙන මුදල ලබෙයි. හැබැයි, මචන් හැමෝටම එක පාර එහෙම ඉන්වෙස්ට් කරන්න බෑ . monthly තමා ටික ටික save කරන්නේ බහුතරයක්.

    කෝකටත් මචන් agreement එක අයෙත් පාරක් කියවලා බලන්න. මොකද මචන්, ඒ ඔයා මහන්සියෙන් උපයපු සල්ලි. ඔයා ලැබෙනවා කියල හිතාගෙන හිටියට, ඒක එහෙම නෙමෙයි නම් අපරාදේ.

    Mama dan kokatath kiyala aye certificate eka baluwa mokada dan 5yrs wenawane dala.
    Combank certificate eke guaranteed amount eka 2,438,500/=. Almost 25laks bn.

    5laks walata 25laks denawa kiyanne 5x times salli wadi wela.
    dan nam rate aduda danne na. eka balala / ahala kattiyata danna. Mokada bank wala kalen kaleta rates adu wadi wenawane.

    Insurance danna anith benefits one nam. Habai lamaya ta 18yrs wenakota labena retrun eka hodatama madi.
    return wadiyen ganna one nam monthly premium eka wadi karanna wenawa. Maseta 8000-10000 wath danna wevi 18yrs waladi 25laks ganna nam. Eth 10yrs walata kal pirenna dammath oyala 8000x120(months) = 960,000/- salli spend karala iwarai. Therumak na.

    Mama nam kiyanne salli balagena insurance danna epa. Accident cover/Hospital cover wage one nam insurance 1k danna danawa nam.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,331
    2,140
    113
    Nations Trust Bank එකේ මේකත් බලන්න මචන්. මම මේක දල තියෙන්නේ. දාන වෙලාවේ දෙන රේට් එක fixed. සල්ලි ගන්න බැහැ හැබැයි. ගත්තොත් normal රටේ එක සහ panelty එකක් සෙට් වෙනවා.

    https://www.nationstrust.com/personal/invest/nations-kidz-investment-plan
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Macho mekai seen eka.lokuta gift dena bank wala interest rate eka adue.. okkomae bank wala site walata gihin interest rata excel liya ganin. Oya bank gift denne umbalagema Salli walin ekai rate adu.

    And ubma aduma 20yr wath history ekak thiyena bank ekakka dapan.umbe lamai loku wenakan bank eka thiyenna oni ne.
    My recommendation- BOC NSB pepels bank
    But munge service echara honda ne. But lamainta Salli thiyewi tawa aurudu 50kin unamth.

    Ewata kemathi netham com bank hnb or Sampath wage history ekak thiyena ekak dapane.

    Oya podi podi bank wala are plan me plane walata umba ahu unoth kawada hari salli nathi wenna ida tiyenawa. Loku crisis ekak aowth podi bank walata kela wenna ida thiyewa.
     
    • Like
    Reactions: tha123

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Ada kale salli wala agaya nethi wena hetith ekka beluwama.. aurudu 20kin withara uba pothe dana salli wala kochcarak watinakamk thiyeida? eeta hodai uba podi ganak hadiisyakta ganna ithuru karala ithuru ewagen idamak wage dekata invest karana eka.. ube namata gaththahtth okkoma anthimata lamaitane aithi wenne.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ළමා ඉතිරිකිරීමේ නම් බොරුවක්. Normal savings rate එකට FD එකක් දැම්මා වගේ වැඩක්. බැංකු වලට හොඳයි. Insurance or investment plan එකක් තමයි හොඳ.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Mama dan kokatath kiyala aye certificate eka baluwa mokada dan 5yrs wenawane dala.
    Combank certificate eke guaranteed amount eka 2,438,500/=. Almost 25laks bn.

    5laks walata 25laks denawa kiyanne 5x times salli wadi wela.
    dan nam rate aduda danne na. eka balala / ahala kattiyata danna. Mokada bank wala kalen kaleta rates adu wadi wenawane.

    Insurance danna anith benefits one nam. Habai lamaya ta 18yrs wenakota labena retrun eka hodatama madi.
    return wadiyen ganna one nam monthly premium eka wadi karanna wenawa. Maseta 8000-10000 wath danna wevi 18yrs waladi 25laks ganna nam. Eth 10yrs walata kal pirenna dammath oyala 8000x120(months) = 960,000/- salli spend karala iwarai. Therumak na.

    Mama nam kiyanne salli balagena insurance danna epa. Accident cover/Hospital cover wage one nam insurance 1k danna danawa nam.

    අවුලක් ගන්න එපා මචන්, ඔයා ඔය ප්ලෑන් එක ගන්න කාලේ normally fixed deposit rate එක 15% වගේ දුන්න . එත් දැන් එහෙම නෑ. ( දැන් 7% වගේ range එකේ යන්නේ, ඉතින් ඔයා ඔය කියන රිටර්න් එක අද දාන කෙනෙක්ට ලැබෙන්නේ නෑ මචන් . ඔයා lucky ඒ කාලේ ඒක,සෙට් උන හින්ද. )

    මම දුන්නේ අද කාලේ ගන්නවනම් බෙනිෆිට් එකක් ගන්න පුළුවන් ක්‍රමේ .(අවුරුදු 5කට කලින් දීපු රේට් එක දැන් දෙන්නේ නැහැ නේ මචන් ) - හැබැයි, අදටත් reputed ඉන්සුරන්ස් company minimum 8% ගැරන්ට් කරලා ඊට වැඩ රිටර්න් එකක් දෙනවා .

    අනික මචන් ඔයා උඩ දාල තියෙන calculation එක ටිකක් වැරදි, මම ඉන්වෙස්ට් කරන්න recommend කලේ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට යනවා නම් අවුරුදු 6යි. ඔයාගේ calculation එකෙන්ම , මාසෙකට 8,000ක් කියල ගමුකො. එතකොට මචන් , investment එක වෙන්නේ මාසෙකට 8000 X 72 = 576,000/-. මේකත් එක පාර නෙමේ ,ඒක ගෙවාගෙන යන අතර තුර කරදරයක් උනොත්, මේ ගානවත් දාන්නේ නෑ මචන්. , return එක විදිහට ඉන්වෙස්ට් කරන මුදල වගේ 3,4 ගුණයක් (1.5 Mn to 2.0 Mn ) + additional benefits ලැබෙනවා. (කරදරයක් උනත් නැතත්, රිටර්න් එක sure ), අවුරුදු 20 අවසානයේ ( ඕන නම් 18දී withdraw කරගන්නත් පුළුවන් , එතකොට තියෙන fund value එක ).

    (y)
     
    • Like
    Reactions: RLT4U