Dinapala group

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    Dinapala group aken badu gatta aya innawda? මේකේ ටීවී එහෙම හොදයිද? Philips brand එකේ ටීවී එහෙම ගොඩක් අඩුයි මේකේ..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,829
    1
    27,843
    113
    TV නම් දන්නෙ නෑ බං. අවුරුදු හතරකට කලින් Phillips Beard Trimmer එකක් ගත්ත dinapala එකෙන්. තාම සුපිරියට වැඩ. උන් phillips authorized agents.

    හැබැයි මම නම් අහලා තියෙන්නේ දැන් philips la ටීවී හදන්නෙ නැහැ කියලා. third-party tv manufacturers වලට උන්ගේ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරන්න දෙනවා කියලා. ගන්නවනම් Sony Bravia ටීවී එකක් ගනින් Siedles එකෙන්. උන් තමයි Sony පලවෙනි agent ලංකාවේ. ගානත් ලොකු අවුලක් නැහැ.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    Sony tv ගොඩක් ගනන් බන් Siedles එකේ. Siedlea එකේ full hd එකේ ගානට වෙන තැනකින් 4k එකක් ගන්න පුලුවන්.

    Philips web සයිට් එකෙත් තියෙනවා බන් උන්ගේ ටීවී ගැන
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    Philips tv අවුල් බං Philips Trimmer වගේ බඩු හොඳ උනාට Philips අනිත් බඩු හොඳ නැහැ
    ඇයි මචං එහෙම කියන්නේ. ඔයා philips ටීවී එකක් යූස් කරාද? Samsung ටීවී වලට වොරන්ඩි 1 year. Philips ටීවී වලට 3 years වොරන්ටි දෙනවනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,324
    113
    මාලඹේ
    ඇයි මචං එහෙම කියන්නේ. ඔයා philips ටීවී එකක් යූස් කරාද? Samsung ටීවී වලට වොරන්ඩි 1 year. Philips ටීවී වලට 3 years වොරන්ටි දෙනවනේ
    මම ඉස්සර Philips එකක් used කාරා .TV එපාම උනා හැමදාම service center දානවා mother board එකේ අවුල් ගිහිල්ලා . එතකොට Agent හේලිස් එක . මට එකෙන් Philips TV එපාම උනා. හේලිස් ඒකත් පිලිප්ස් Brand එකෙන් අයින් උණේ හදලා ඉවර නැති හින්දා වෙන්න ඇති 😬

    https://www.consumeraffairs.com/home_electronics/philips.html
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,125
    5,985
    113
    Machan Samsung wala true LED OR QLED 4k UHD HDR + wada. QLED yanna puluwannam hondai.

    HDR + gana kiyanwanam man ganna kalin balapu TV wala thebbe na. Panasonic ,hisense.

    Ethakota LG Sony wala HDR thebunata frame aken frame ekata picture e HDR live quality eka na.best Samsung .

    YTS torrent 5gb 2k ekakwath pen ekata dagena gihin balapan.

    Mama NUM 4k player eka ussan gihin original 4k disc ekak dala baluwe.ewaye 65gb wage thiyenne.

    Salli umbe thiranaya umbe.
     
    මම ගිහිල්ලා බැලුවා මචං. එතකොට මට ලොකු වෙනසක් දැනුනේ නැහැ. Samsung, lg වලට සාපේක්ෂව. මම අර උඩ දාලා තිිිිිිිිියෙන philips ටීවී එකේ hdr 10+, dolby vision, dolby atmos වගේ ගොඩක් optoptions තතියෙනවා. මම අර උඩ දාපු ලින්ක් එකට ගිහිල්ලා ටිකක් බලන්න
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,125
    5,985
    113
    මම ගිහිල්ලා බැලුවා මචං. එතකොට මට ලොකු වෙනසක් දැනුනේ නැහැ. Samsung, lg වලට සාපේක්ෂව. මම අර උඩ දාලා තිිිිිිිිියෙන philips ටීවී එකේ hdr 10+, dolby vision, dolby atmos වගේ ගොඩක් optoptions තතියෙනවා. මම අර උඩ දාපු ලින්ක් එකට ගිහිල්ලා ටිකක් බලන්න
    Pen ekata 4k video 1k dalada baluwe 4k player 1k dalada baluwe.eyalage TV ake ena demo aken kiyanna ba machan.samsunlage ena demo eka Sony,LG wadakranwa .jvc,hisense,Panasonic wala demo video eka duwanne nikan 4k vidiyata.
    Display nam samsungma thamai bun.umbata price ekata hitha gihin thiyenne.usa price ekath ekka oya compare karana brands check kranna its passe technology balanna its passe.
    Mage player 1kai TV ekai dekama Samsung nisa HDR kiyana de niyameta thiyanwa.frame aken frame eka thiyenna one.

    Samsung RU,TU UHD TV series and QLED q7f q50toq80 series best.

    Dan sound system hitan Samsung hondai.JBL ake product hitan in(hitan lol) karanwa kiyanne.

    Umbe link eka balala thiyenne.
     
    මචං ඔයා ගත්ත ටීවි එක මොකක්ද? Samsung RU7100 49ඉන්චස් එකම 149000/= වෙනවා. ඔයා ගත්ත එකේ ගාන කීයද? කොහෙන්ද ගත්තේ?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,125
    5,985
    113
    මචං ඔයා ගත්ත ටීවි එක මොකක්ද? Samsung RU7100 49ඉන්චස් එකම 149000/= වෙනවා. ඔයා ගත්ත එකේ ගාන කීයද? කොහෙන්ද ගත්තේ?
    Damro ganna best warranty .RU 65inch mama gaththe.3k withara giya.