Dinapala group aken badu gatta aya innawda? මේකේ ටීවී එහෙම හොදයිද? Philips brand එකේ ටීවී එහෙම ගොඩක් අඩුයි මේකේ..
ඇයි මචං එහෙම කියන්නේ. ඔයා philips ටීවී එකක් යූස් කරාද? Samsung ටීවී වලට වොරන්ඩි 1 year. Philips ටීවී වලට 3 years වොරන්ටි දෙනවනේPhilips tv අවුල් බං Philips Trimmer වගේ බඩු හොඳ උනාට Philips අනිත් බඩු හොඳ නැහැ
3 yearsSamsung ටීවී වලට වොරන්ඩි 1 year.
මම ඉස්සර Philips එකක් used කාරා .TV එපාම උනා හැමදාම service center දානවා mother board එකේ අවුල් ගිහිල්ලා . එතකොට Agent හේලිස් එක . මට එකෙන් Philips TV එපාම උනා. හේලිස් ඒකත් පිලිප්ස් Brand එකෙන් අයින් උණේ හදලා ඉවර නැති හින්දා වෙන්න ඇතිඇයි මචං එහෙම කියන්නේ. ඔයා philips ටීවී එකක් යූස් කරාද? Samsung ටීවී වලට වොරන්ඩි 1 year. Philips ටීවී වලට 3 years වොරන්ටි දෙනවනේ
Machan Samsung wala true LED OR QLED 4k UHD HDR + wada. QLED yanna puluwannam hondai.
HDR + gana kiyanwanam man ganna kalin balapu TV wala thebbe na. Panasonic ,hisense.
Ethakota LG Sony wala HDR thebunata frame aken frame ekata picture e HDR live quality eka na.best Samsung .
YTS torrent 5gb 2k ekakwath pen ekata dagena gihin balapan.
Mama NUM 4k player eka ussan gihin original 4k disc ekak dala baluwe.ewaye 65gb wage thiyenne.
Salli umbe thiranaya umbe.
Pen ekata 4k video 1k dalada baluwe 4k player 1k dalada baluwe.eyalage TV ake ena demo aken kiyanna ba machan.samsunlage ena demo eka Sony,LG wadakranwa .jvc,hisense,Panasonic wala demo video eka duwanne nikan 4k vidiyata.මම ගිහිල්ලා බැලුවා මචං. එතකොට මට ලොකු වෙනසක් දැනුනේ නැහැ. Samsung, lg වලට සාපේක්ෂව. මම අර උඩ දාලා තිිිිිිිිියෙන philips ටීවී එකේ hdr 10+, dolby vision, dolby atmos වගේ ගොඩක් optoptions තතියෙනවා. මම අර උඩ දාපු ලින්ක් එකට ගිහිල්ලා ටිකක් බලන්න
Pen ekata 4k video 1k dalada baluwe 4k player 1k dalada baluwe.eyalage TV ake ena demo aken kiyanna ba machan.samsunlage ena demo eka Sony,LG wadakranwa .jvc,hisense,Panasonic wala demo video eka duwanne nikan 4k vidiyata.
Display nam samsungma thamai bun.umbata price ekata hitha gihin thiyenne.usa price ekath ekka oya compare karana brands check kranna its passe technology balanna its passe.
Mage player 1kai TV ekai dekama Samsung nisa HDR kiyana de niyameta thiyanwa.frame aken frame eka thiyenna one.
Samsung RU,TU UHD TV series and QLED q7f q50toq80 series best.
Dan sound system hitan Samsung hondai.JBL ake product hitan in(hitan lol) karanwa kiyanne.
Umbe link eka balala thiyenne.
Damro ganna best warranty .RU 65inch mama gaththe.3k withara giya.මචං ඔයා ගත්ත ටීවි එක මොකක්ද? Samsung RU7100 49ඉන්චස් එකම 149000/= වෙනවා. ඔයා ගත්ත එකේ ගාන කීයද? කොහෙන්ද ගත්තේ?
oya gtta eka made in india ekda? warranty kohomda?Damro ganna best warranty .RU 65inch mama gaththe.3k withara giya.
3years Indonesia.oya gtta eka made in india ekda? warranty kohomda?