අවුල්ද????

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මම ඊයෙ ඇක්සිඩෙන්ට් උනා..ඉතින් ගෙදරට වෙලා එක්තැන් වෙලා ඉන්න අතරෙ මම කාලෙකට කලින් විනෝදෙට හැදුව මියුසික් ප්‍රොජෙක්ට්ස් වගයක් හම්බ වුනා.. ඉතින් මේවා හරියට හදලා නැති නිසා අලුතින් මුල ඉඳලා හදන්න බැලුවෙ..මට දැනගන්න ඕනෙ මේවායෙ මෙලඩි එක හොඳද කියලා.(මියුසික් නෙවේ මෙලඩි එක.. මියුසික් නම් වෙනස් කරන්න පුලුහන්).මොකද ටිකක් මහන්සි වෙන්න වෙන නිසා...දෙවනි එක නම් ටිකක් අමුතු එකක් ලිරික්ස් ලිව්වෙ දිනූශ සන්කල්ප මල්ලි .

     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    Get well soon macho...
    ලොකු අව්ලක් නෑනෙ???
    නෑ බන් මන් බයික් එකේ යද්දී තව එක්කෙනෙක් ඇවිත් පිටි පස්සෙන් හැප්පුවා..ඇඟිලි ටිකයි වැලමිටයි තුවාලයි:(:(
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    නෑ බන් මන් බයික් එකේ යද්දී තව එක්කෙනෙක් ඇවිත් පිටි පස්සෙන් හැප්පුවා..ඇඟිලි ටිකයි වැලමිටයි තුවාලයි:(:(
    oya nisai ban man bike padinne natte... :oo:songs tika awulak na..
     
    • Like
    Reactions: jamiezue

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    palaweni ekata nm depression haduna
    deweni eka nm ahapu gmn set
    a wage melody ekak thyeda bn wena ekakath
    eka poddak slow krla depress wena mood ekakata krala dapanko blnna
    audio koliti hadapan
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    palaweni ekata nm depression haduna
    deweni eka nm ahapu gmn set
    a wage melody ekak thyeda bn wena ekakath
    eka poddak slow krla depress wena mood ekakata krala dapanko blnna
    audio koliti hadapan
    මටත් ලස්සන දෙවනි එක පුද්ගලිකව..මේ ඩෙමෝ එකක්නෙ..බන්..ඒක නිසා කොලිටි එක ගැන හිතුවෙ නෑ Thanks
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මටත් ලස්සන දෙවනි එක පුද්ගලිකව..මේ ඩෙමෝ එකක්නෙ..බන්..ඒක නිසා කොලිටි එක ගැන හිතුවෙ නෑ Thanks

    eka mulin thyena mood eka hndayi
    pul depress wena mood eka
    ita passe happening wenwa wage danenwa
    mul tike widiyatama ganin
    piano violin dapan
    intrument adu krpn
    ara anthimata tike instrument wadi wage
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,342
    113
    Mother Earth
    😀 උබ මොනා වෙලාද වැටුණෙ ? වීල් කරන්න ගිහින්ද ? වැඩි අමාරුවක් නෑනේ ? මම සින්දු ගැන දන්නෙ නෑ. ඒත්අ තේරෙන විදිහට කියන්රනම්. සින්දු දෙක හොඳයි. ඒත් vocal එකත් එක්ක music tempo එක ගැලපෙන්නෙ නෑ සමහර වෙලාවට. උබේ ස්ටයිල් එකට ගොඩක්ගැම ගැළපෙන්නෙ ඉංග්‍රීසි සින්දු බන්. උබ කරන්නෙ EM නේද ? සිංහලයි EM පෑහෙන්නෙ නෑ. අපේ ස්ටයිල් එකත් එක්ක මික්ස් වෙන්න දෙයක් කරන්න කියල තමයි මම කියන්නෙ. මේක මචන් EM එකක්ද ?