මම ඊයෙ ඇක්සිඩෙන්ට් උනා..ඉතින් ගෙදරට වෙලා එක්තැන් වෙලා ඉන්න අතරෙ මම කාලෙකට කලින් විනෝදෙට හැදුව මියුසික් ප්‍රොජෙක්ට්ස් වගයක් හම්බ වුනා.. ඉතින් මේවා හරියට හදලා නැති නිසා අලුතින් මුල ඉඳලා හදන්න බැලුවෙ..මට දැනගන්න ඕනෙ මේවායෙ මෙලඩි එක හොඳද කියලා.(මියුසික් නෙවේ මෙලඩි එක.. මියුසික් නම් වෙනස් කරන්න පුලුහන්).මොකද ටිකක් මහන්සි වෙන්න වෙන නිසා...දෙවනි එක නම් ටිකක් අමුතු එකක් ලිරික්ස් ලිව්වෙ දිනූශ සන්කල්ප මල්ලි .

songs tika awulak na..