Post Your Car Pics

mj_shiyaz

Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    Lamborghini Urus DXB
     
    Attachments

    • F144E67F-0277-4B10-895C-0B64F3AE2E5C.jpeg
      F144E67F-0277-4B10-895C-0B64F3AE2E5C.jpeg
      29.2 KB · Views: 136
    • ADEA90D0-F381-46A2-B033-914CB93A7622.jpeg
      ADEA90D0-F381-46A2-B033-914CB93A7622.jpeg
      29.6 KB · Views: 136
    • 6DF1294A-607F-47AC-9FE9-125AD1180532.jpeg
      6DF1294A-607F-47AC-9FE9-125AD1180532.jpeg
      20.7 KB · Views: 147

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,006
    93
    මම මේක වෙන forum එකක දැම්ම, දැක්ක උනුත් ඇති..

    මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න මේකෙත් දානව හිටන් ... :lol::lol::lol:

    ----------------------------------------------------------

    A friend bought a 2020 M2 Competition recently. 331kW and 550Nm of Twin Turbo straight six glory!
    :D
    Revvs all the way to redline with absolutely no signs of lag! A bit too much power and torque for the rear wheels to cope with at times, but lots of fun!

    198820203_m2competition3.thumb.jpg.4d9bb53f41bd3f824605b0aed3872c0a.jpg

    Here`s the little beast next to my little nugget.!!
    :D
    :D
    Surprisingly, almost the same length. Track and width is a different story
    :D

    2097091438_m2competition2.thumb.jpg.e7121ec66ba0e1e19cf0d8e680e789a2.jpg

    1092368183_m2competition1.thumb.jpg.d22791f575388a444f733a311c90cfb1.jpg

    I know one cannot compare 400+ HP and 2020 design and chassis dynamics to a 30 year old car, but to be totally honest, the E30 still gives me more smiles per gallon! Maybe it`s just me.

    Now here`s that engine in action.

    Idle and revving in 'M2 - Sport Plus' mode :

    Up and down through the gears... i wasn't game enough to even try side-ways in a car I`m no familiar with..

    Kiri_Haami

    Member
    Mar 23, 2019
    12
    1
    3

    HADA KEERI GEHUNA MAYE APPALA........:yes::cool::love:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම මේක වෙන forum එකක දැම්ම, දැක්ක උනුත් ඇති..

    මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න මේකෙත් දානව හිටන් ... :lol::lol::lol:

    198820203_m2competition3.thumb.jpg.4d9bb53f41bd3f824605b0aed3872c0a.jpg

    2097091438_m2competition2.thumb.jpg.e7121ec66ba0e1e19cf0d8e680e789a2.jpg

    මේ වගේ කාර් එකක (2020 M2) එන්ජින් පවර් එක ඇගටත් හොදට දැනෙනවා ඇති නේද මචන්? :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,006
    93
    මේ වගේ කාර් එකක (2020 M2) එන්ජින් පවර් එක ඇගටත් හොදට දැනෙනවා ඇති නේද මචන්? :rolleyes:

    සෑහෙන්න දුරට දැනෙනවා මචන්... 2nd gear and 3rd gear හොදටම දැනෙනවා... කාර්පට් පාරෙත් 2nd, 3rd wheel spin වෙන්න බලනවා, වැස්ස වෙලාවට නම් නිකන්ම drift වෙනවා ඇති.. සීට් එකට තද වෙලා බෙල්ල ගැලවෙන තරමටම acceleration එකක් එන්න්න නම් මම හිතන්නේ horse power 600 වත් ඕනේ ඇති.. මේ වගේ engine එකක් ලේසියෙන් 600 ට tune කරන්න පුළුවන්, මේක නම් තාම අලුත් මුකුත්ම modifications කරලා නෑ ...
     
    • Wow
    • Like
    Reactions: jmzsl and Kolama

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,006
    93
    පොඩ්ඩක් කැලේ පාරවල් වල, බීච් එකට එහෙමත් යන්න හිතාගෙන CRV (AWD) එකක් ගත්තා. 2.4 i-VTEC (K24) , දෙය්යනේ කියල කිලෝමිටර් ලක්ස 2-3 දුවන්න පුළුවන් engine එකක්.. CVT/DCT, turbo, GDI, කතන්දර මුකුත් නැත. වෙලාවට තෙල් මාරු කරා, සර්විස් කරා .. දිව්වා... ;););)

    View attachment 82234

    View attachment 82236

    කවුරු හරි මේකෙ rear differential එක ගැන ඇහුව මතකයි..

    අද මම differential fluid මාරු කරපු නිසා පොඩි අප්ඩේට් එකක් දාන්න හිතුව..

    මේකෙ rear differential එකේ hydraulic pump එකක් තියෙනව.. ඒක නිසා honda dual pump fluid එක දාන්න ඕනෙ..

    20201010_112717.jpg

    රෑම්ප් එකෙ උඩ දාගත්තම වැඩේ ලේසි..
    20201010_112914.jpg

    Drain plug එක ගලවල බෑව..

    20201010_112943.jpg

    Filler plug එක ගලවල පොඩි පම්ප් එකකින් පිරෙව්වා.. විනාඩි 15 වැඩේ..

    20201010_113024.jpg

    මේක factory එකෙන් ආවට පස්සෙ diff fluid මාරු කරල නෑ වගේ.. කලු වෙලා බඩු.. කෝකටත් කියල මැනල බැලුව drain වෙච්ච ප්‍රමාණය.. 1.1 litres drain වෙලා, අලුතින් ගත්තෙ 1 liter කෑන් එකක්.. ආයෙ කඩේ යන්න බෑ.. ඉතුරු 100ml ඊලග පාරම පුරවනවා.. 😁😁

    20201010_113045.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මම මේක වෙන forum එකක දැම්ම, දැක්ක උනුත් ඇති..

    මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න මේකෙත් දානව හිටන් ... :lol::lol::lol:

    ----------------------------------------------------------

    A friend bought a 2020 M2 Competition recently. 331kW and 550Nm of Twin Turbo straight six glory!
    :D
    Revvs all the way to redline with absolutely no signs of lag! A bit too much power and torque for the rear wheels to cope with at times, but lots of fun!

    198820203_m2competition3.thumb.jpg.4d9bb53f41bd3f824605b0aed3872c0a.jpg

    Here`s the little beast next to my little nugget.!!
    :D
    :D
    Surprisingly, almost the same length. Track and width is a different story
    :D

    2097091438_m2competition2.thumb.jpg.e7121ec66ba0e1e19cf0d8e680e789a2.jpg

    1092368183_m2competition1.thumb.jpg.d22791f575388a444f733a311c90cfb1.jpg

    I know one cannot compare 400+ HP and 2020 design and chassis dynamics to a 30 year old car, but to be totally honest, the E30 still gives me more smiles per gallon! Maybe it`s just me.

    Now here`s that engine in action.

    Idle and revving in 'M2 - Sport Plus' mode :

    Up and down through the gears... i wasn't game enough to even try side-ways in a car I`m no familiar with..

    mewa dala apita me rata epa karawanna epa fren
     
    • Like
    • Haha
    Reactions: Kolama and MrCat

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,622
    2,325
    113
    Question,

    Nano Coating ekai Ceramic Coating ekei difference eka mkadda? (Actual user experience ahanne local conditions)
     
    • Like
    Reactions: Kolama