Axela / mazda 3 / vios/yaris

Jun 3, 2020
8
0
1
Dehiaththakandiya
හා හා පුරා කියලා ලක්ශ 26-27ක් විතර යට කරලා පළවෙනි වාහනේ ගන්ට කියලා බැලුවේ. මේ වාහන ටික තමා දැනට ලිස්ට් එකේ බල බල ඉන්නේ ඔක්කොම 2003-2008 අතර ඒවා. සාමාන්‍යයෙන් පවුලේ පාවිච්චියට හොඳ මේ ගානට ගන්ට පුලුවන් වාහන මොනවද තියෙන්නේ?
 

2osama

Well-known member
  • Oct 25, 2010
    81,212
    72,392
    113
    මාලඹේ
    Vios belta එක වගේ තියෙන එක ගන්න 1,5 එන්ජින් එක එන්නේ . තෙලුත් හොදට වැඩ කරනවා
     

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    2nd hand market eka ganai maintenance cost eka gana hithanawanm Toyota deken ekakata yanna.ehemath naththan driving plessure eka gana ehemanm hithanne mazda eka hodai.Family vehicle ekak nisa ithin vios eka hodai wage
     
    Jun 3, 2020
    8
    0
    1
    Dehiaththakandiya
    Jun 3, 2020
    8
    0
    1
    Dehiaththakandiya
    1st/2nd owner service records thiyena CS1 ekak ganna palaweni wahane nam. Company service records thiyena CS1 ekak advertise karala thiyenawa ikman eke 25.50 kata. (Manual) 25 kata ganna puluwan wei. Ithuru 2 athe thiyaganna full fluid replacement ekak ehema karanna

    https://ikman.lk/en/ad/mitsubishi-lancer-cs1-2008-for-sale-kalutara-2
    Manual නැතුව පොඩ්ඩක් Auto එකක් වගේ බැලුවේ, මොකද මම තව මාස ගානකින් ආයේ රට යනවා තාත්තා තමා මේක බාරගන්නේ ඊට පස්සේ. Auto එකක් තිබ්බොත් ලේසියිනේ. Lancer part ගණං කියනවා නේද කට්ටිය. 😬
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Axela (JDM)
    Mazda 3 (Global)

    Mazda 3 පෙට්රෝල් කෙරුවා ව නම් 8, ටවුන් එකේ, දුර 10.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Manual නැතුව පොඩ්ඩක් Auto එකක් වගේ බැලුවේ, මොකද මම තව මාස ගානකින් ආයේ රට යනවා තාත්තා තමා මේක බාරගන්නේ ඊට පස්සේ. Auto එකක් තිබ්බොත් ලේසියිනේ. Lancer part ගණං කියනවා නේද කට්ටිය. 😬

    thatha use karanawanm AUTO ekak ganna eka lesi ne driving karanna oya ganata thamai nissan tiida ekath yanne habai 2nd market eka adui axela ekath echarai 2nd denna amrui mazda kali ganan.

    spare parts wala gana adunam toyota nissan honda thamai.

    honda civic ES5 wage ekak unath oya ganata ganna puluwan ekath honda wahanayak.
     
    • Like
    Reactions: Aruna119

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    yaris ekt wada belta hndai nd.. market dnn thrmin...

    belta is the domestic version > manufactured in Japan
    yaris is the international ver > manu in Thailand (As i remember)
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    vios/yaris බේසික් එකෙත් බේසික් කාර්. මෙලෝ රහක් නම් නෑ හැබැයි low maintainance යක්කු වගේ වැඩ ගන්න පුළුවන්. විකුනන්නත් ලේසි.

    Mazda 3/ Axela driving pleasure එක පැත්තෙන් ගව් ගානක් ඉස්සරහින්. හැබැයි සිංහලු ආස නෑ ඒ නිසා මාකට් ප්‍රශ්න සහ අරව තරම් පට්ට ගැහිලි අමාරුයි.

    CS1 එක හොඳ balance වාහනයක් පොඩ්ඩක් ඒක බලපන් හයිනා කිව්වා වගේ :yes: