හා හා පුරා කියලා ලක්ශ 26-27ක් විතර යට කරලා පළවෙනි වාහනේ ගන්ට කියලා බැලුවේ. මේ වාහන ටික තමා දැනට ලිස්ට් එකේ බල බල ඉන්නේ ඔක්කොම 2003-2008 අතර ඒවා. සාමාන්‍යයෙන් පවුලේ පාවිච්චියට හොඳ මේ ගානට ගන්ට පුලුවන් වාහන මොනවද තියෙන්නේ?
වාහන ගැනනං මෙලෝම දැනුමක් නෑ මට ගන්නවනම් සාමාන්‍යයෙන් මොනවද චෙක් කරන්ටෝනේ..Yaris
මේ බජට් එකට හොයාගන්ට පුලුවං වෙයිද?Vios belta එක වගේ තියෙන එක ගන්න 1,5 එන්ජින් එක එන්නේ . තෙලුත් හොදට වැඩ කරනවා
මොන වාහනේ ගන්ට ගියත් ඉතිං අඩන්ටම එපැයි නේහ්..28 කට වගේ ගන්න පුළුවන් වෙයි . පොඩ්ඩක් අඩල බලන්න
https://ikman.lk/en/ad/toyota-vios-2007-for-sale-kurunegala-13
Manual නැතුව පොඩ්ඩක් Auto එකක් වගේ බැලුවේ, මොකද මම තව මාස ගානකින් ආයේ රට යනවා තාත්තා තමා මේක බාරගන්නේ ඊට පස්සේ. Auto එකක් තිබ්බොත් ලේසියිනේ. Lancer part ගණං කියනවා නේද කට්ටිය.1st/2nd owner service records thiyena CS1 ekak ganna palaweni wahane nam. Company service records thiyena CS1 ekak advertise karala thiyenawa ikman eke 25.50 kata. (Manual) 25 kata ganna puluwan wei. Ithuru 2 athe thiyaganna full fluid replacement ekak ehema karanna
https://ikman.lk/en/ad/mitsubishi-lancer-cs1-2008-for-sale-kalutara-2
Manual නැතුව පොඩ්ඩක් Auto එකක් වගේ බැලුවේ, මොකද මම තව මාස ගානකින් ආයේ රට යනවා තාත්තා තමා මේක බාරගන්නේ ඊට පස්සේ. Auto එකක් තිබ්බොත් ලේසියිනේ. Lancer part ගණං කියනවා නේද කට්ටිය.![]()
