Newbie to Elakiri

Bieber

Member
Apr 26, 2020
7
0
1
ඊයේ තමයි මෙච්චර දවසක් ඇප්ලයි කරලා තිබ්බ එළකිරි අකවුන්ට් එකට පර්මිෂන් හම්බුනේ. තෑන්ක්ස් ඇඩ්මින්. :D:D

මේක තමයි මගේ මුල්ම පෝස්ට් එක,

මේ එක්කම මගේ හිතේ තියෙන පොඩි අවුලකට උත්තරේකුත් බලාපොරොත්තු වෙනවා. මෙන්න මේකයි ප්‍රශ්නේ. අපි අපේ හොඳම යාළුවො, ඕනෑම දේකට ඉන්න යාලුවෙක් වගේ අය කියන කරන දේවල් නිසා අපේ හිත රිදෙනවා නම් අපි එව්වා තවත් තැනක කියන එක හරිද? ඒ කියන්නේ එයා දන්නා කට්ටියක් ළඟ නෙමෙයි. නොදන්නා කට්ටියක් එක්ක කියල හිත නිදහස් කරගන්න එක වගේ දෙයක්? මොකද මට එහෙම දෙයක් තියෙනවා උඹලට කියන්න. හැබැයි මට හිතෙනවා එහෙම කියන එක නිකන් උගේ ගැන ඌ නැති තැන ඌව විවේචනය කරනවා වගේ කියල. ඒත් මගේ හිතේ ඒක හිරකරගෙන ඉන්නත් බෑ. මම දන්නා තරමින් ඌ එළකිරි එකේ ඉන්නවා. හැබැයි වැඩිය ඔන්ලයින් එන්නේ නෑ.

ඇත්තටම එහෙම මේ වගේ ත්‍රෙඩ් වල ඌ කරන කියන දේවල් ගැන කියල හිත නිදහස් කරගන්න එක වැරද්දක්ද? :(
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    උඹේ හොඳම යාලුවා කරපු චොර වැඩක් උගේ මූනට කියන්න උඹට බැරි නම් පොර උඹේ හොඳම යාලුවා නෙමෙයි..
     
    • Sad
    Reactions: Bieber

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    කතාවක් විදිහට ලියලා, ලුණු ඇබුල් ටිකකුත් දාල literature forum එකේ දාපන්.. ඒකෙ දාන ඒව කියවන්නෙ පොත්ගුල්ලොයි, කවි කියවන එවුනුයි මානසික රෝගියොයි විතරයි.. උඹේ යාලුව එහෙම එකෙක් නෙමෙයි නම් ඒකට දාපන්..

    Welcome to Elakiri, btw.
     
    • Love
    Reactions: Bieber

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    ඊයේ තමයි මෙච්චර දවසක් ඇප්ලයි කරලා තිබ්බ එළකිරි අකවුන්ට් එකට පර්මිෂන් හම්බුනේ. තෑන්ක්ස් ඇඩ්මින්. :D:D

    මේක තමයි මගේ මුල්ම පෝස්ට් එක,

    මේ එක්කම මගේ හිතේ තියෙන පොඩි අවුලකට උත්තරේකුත් බලාපොරොත්තු වෙනවා. මෙන්න මේකයි ප්‍රශ්නේ. අපි අපේ හොඳම යාළුවො, ඕනෑම දේකට ඉන්න යාලුවෙක් වගේ අය කියන කරන දේවල් නිසා අපේ හිත රිදෙනවා නම් අපි එව්වා තවත් තැනක කියන එක හරිද? ඒ කියන්නේ එයා දන්නා කට්ටියක් ළඟ නෙමෙයි. නොදන්නා කට්ටියක් එක්ක කියල හිත නිදහස් කරගන්න එක වගේ දෙයක්? මොකද මට එහෙම දෙයක් තියෙනවා උඹලට කියන්න. හැබැයි මට හිතෙනවා එහෙම කියන එක නිකන් උගේ ගැන ඌ නැති තැන ඌව විවේචනය කරනවා වගේ කියල. ඒත් මගේ හිතේ ඒක හිරකරගෙන ඉන්නත් බෑ. මම දන්නා තරමින් ඌ එළකිරි එකේ ඉන්නවා. හැබැයි වැඩිය ඔන්ලයින් එන්නේ නෑ.

    ඇත්තටම එහෙම මේ වගේ ත්‍රෙඩ් වල ඌ කරන කියන දේවල් ගැන කියල හිත නිදහස් කරගන්න එක වැරද්දක්ද? :(
    First Post??? Looks like ex member in new ID?
     
    • Wow
    Reactions: Bieber

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,161
    113
    Forest
    Welcome :P

    දාද්දි බලන් දාපන්. රෑට කෑවේ ඉදිආප්පත් එක්ක කිරිහොදි කිව්වොත් 'අනේ නිකන් පලයන් යන්න ගොබ්බය, උබ කිරිහොදි නෙවේ කන්න ඕනි පරිප්පු' කියන type එකේ උන් සෙට් එකක් ඉන්නවා. බලාගෙන :rofl: එපා වෙයි සතියෙන් නැත්තන් :lol:
     
    Bieber

    Member
    Apr 26, 2020
    7
    0
    1
    උඹේ හොඳම යාලුවා කරපු චොර වැඩක් උගේ මූනට කියන්න උඹට බැරි නම් පොර උඹේ හොඳම යාලුවා නෙමෙයි..
    මම කියලා බන් තියෙන්නේ. එහෙම චොර වැඩකුත් නෙමෙයි. අද නෙමෙයි හෙට වගේ කල් දාන වැඩක් බන්. බිසී බිසී කිය කිය කල් දානවා,.
    kiyapn kiyapn hu..
    ganita gahuwath api
    meke danawa do... :dull:
    ලොකුම සීන් එකක් නෙමෙයි. හැබැයි මට ලොකුවටම දැනෙනවා.
    First Post??? Looks like ex member in new ID?
    ඇයි එහෙම කිව්වේ?
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    මම කියලා බන් තියෙන්නේ. එහෙම චොර වැඩකුත් නෙමෙයි. අද නෙමෙයි හෙට වගේ කල් දාන වැඩක් බන්. බිසී බිසී කිය කිය කල් දානවා,.

    ලොකුම සීන් එකක් නෙමෙයි. හැබැයි මට ලොකුවටම දැනෙනවා.

    ඇයි එහෙම කිව්වේ?
    Just an opinion only
     
    • Like
    Reactions: Bieber

    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    ඔහොම හිර කරගෙන ඉන්න එපා සහෝ,

    මටත් ඕක තියන මහා ප්‍රශ්නයක්. දන්නා එළකිරි පොරවල් ඉන්නවා, හැබැය් සමරවෙලාවට උන් මහා අවජාතක කතා කියනවා. උව ඉන්දවල පොඩි කතාවක් දෙකක් කියපන් උබ අකමැති දේ ගැන (පුලුවන්නම්)
     
    • Sad
    Reactions: Bieber

    Bieber

    Member
    Apr 26, 2020
    7
    0
    1
    උඹේ හොඳම යාලුවා කරපු චොර වැඩක් උගේ මූනට කියන්න උඹට බැරි නම් පොර උඹේ හොඳම යාලුවා නෙමෙයි..
    kiyapn kiyapn hu..
    ganita gahuwath api
    meke danawa do... :dull:
    කතාවක් විදිහට ලියලා, ලුණු ඇබුල් ටිකකුත් දාල literature forum එකේ දාපන්.. ඒකෙ දාන ඒව කියවන්නෙ පොත්ගුල්ලොයි, කවි කියවන එවුනුයි මානසික රෝගියොයි විතරයි.. උඹේ යාලුව එහෙම එකෙක් නෙමෙයි නම් ඒකට දාපන්..

    Welcome to Elakiri, btw.
    Welcome :P

    දාද්දි බලන් දාපන්. රෑට කෑවේ ඉදිආප්පත් එක්ක කිරිහොදි කිව්වොත් 'අනේ නිකන් පලයන් යන්න ගොබ්බය, උබ කිරිහොදි නෙවේ කන්න ඕනි පරිප්පු' කියන type එකේ උන් සෙට් එකක් ඉන්නවා. බලාගෙන :rofl: එපා වෙයි සතියෙන් නැත්තන් :lol:
    ඔහොම හිර කරගෙන ඉන්න එපා සහෝ,

    මටත් ඕක තියන මහා ප්‍රශ්නයක්. දන්නා එළකිරි පොරවල් ඉන්නවා, හැබැය් සමරවෙලාවට උන් මහා අවජාතක කතා කියනවා. උව ඉන්දවල පොඩි කතාවක් දෙකක් කියපන් උබ අකමැති දේ ගැන (පුලුවන්නම්)

    මම මේකෙම දාන්නම් මට සිද්ද වුන දේ, මොකද වෙනම ත්‍රෙඩ් එකක් දාල උගේ අවධානෙ ගන්න ඕන නෑ මට. මම ජොබක් කර කර හිටියේ. හැබැයි මම දැනගත්ත මට ජෝබෙන් ගොඩ ඒමක් නෑ කියල. මට ඕන වුනා ජෝබෙන් අයින් වෙන්න. හැබැයි එකට හරි හමන් බිස්නස් එකකට අයිඩියා එකක් තිබ්බේ නෑ. මගේ හොඳම යාලුවෙක් වුන එකෙක් ගිය අවුරුද්දේ බිස්නස් එකක් කරලා අඩියේම හිටපු ඌ ගොඩ ගියා. උගේ අතේ සතේ නැති දවස් වල මගේන් අතමාරුවට සල්ලි ඉල්ලන් තියෙනවා. එව්වා ආපහු දීලත් තියෙනවා. කොහොම හරි මූ කිව්වා ජොබ් එකෙන් අයින් වෙයන් මම උඹට කියල දෙන්නම් මේ බිස්නස් එක කරන හැටි කියල. ඒ කියන්නේ ඌ ට්‍රික් එකක් කරලා තමා ගොඩ ගියේ. මට ඒක කියල දෙන්නම් කිව්වා. මාත් ටිකක් කල්පනා කරලා උගේ වචනේටත් බර දීල මම ජොබෙන් අයින් වුනා. මම වැඩේ කරන්න පටන් ගත්ත. හැබැයි ඌ දැන් අම්බානෙකට බිසී. මම වුනත් ගොඩක් දේවල් තනියම හොයාගෙන බිස්නස් එකේ ෆවුන්ඩේෂන් එක දැම්ම. ඌ වුනත් මුල් ටිකට උදව් කළා. හැබැයි සන් ඌට කෝල් එකක් ගන්න කිව්වත් කෝල් කරන්නේ නෑ. හැබැයි fb එකේ පොස්ට් එහෙම දානවා එක එක ගෘප් වල එහෙම. හැමදාමත් නෙමෙයි, හිටපු ගමන්. හැබැයි මට කෝල් එකක් ගන්න කිව්වම ගන්නේ නෑ බන්. ලෙසියකට මැසේජ් එකක් දැම්මත් රිප්ලයි කරන්නේ නෑ. මම කෝල් ගත්තත් රින්ග්ස් යනවා විතරයි. ඌ කියන්නේ බිසී නිසා සයිලන්ට් දාගෙන ඉන්නේ කියල.

    මට තියෙන ප්‍රශ්නේ තමයි එක විනාඩි 5කට කෝල් එකක් ගන්න බැරිද බන් මම මෙච්චර කියලත්. මම දන්නවා ඌ මට උදව් කරයි,. ඒත් මට වුනත් හදිස්සියි බන් වැඩේට. මට ඕන අත්‍යවශ්‍යම ප්‍රශ්න ටිකට උත්තර ටක උගෙන් දැනගන්න විතරයි. මොකද මට අනික් දේවල් තනියම හොයාගතහැකි. උඹල කියන්නේ ඌට මැසේජ් කර කර තවත් උගෙන් කෝල් එකක් ගන්න කියල මැසේජ් දාන්න එපාද. මම දන්නා විදිහට මේ වැඩේ කරන්නද? නැත්තන් බල්ලා වගේ පස්සෙන් ඉඳගෙන උට කෝල් එකක් ගන්න පුළුවන් කාලයක් එනකන් ඉන්නද?

    මට හිතට මාර ප්‍රශ්නයක් බන් මේක. මනුස්සයෙක් විනාඩි 5-10කට කෝල් එකක් ගන්න බැරි තරමට බිසී වෙන්න පුලුවන්ද බන්? එහෙම නම් ඌ කන්නේ බොන්නෙත් නැති එකෙක් වෙන්න ඕන. මොකද ඒකටත් විනාඩි 5-10ක් යනවනේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara

    FUCK FUCK... I have the same situation... :shocked::shocked::shocked: and I need to know what to do now. :( :( :(
     
    • Sad
    Reactions: Bieber

    Sen-lu

    Well-known member
  • මම මේකෙම දාන්නම් මට සිද්ද වුන දේ, මොකද වෙනම ත්‍රෙඩ් එකක් දාල උගේ අවධානෙ ගන්න ඕන නෑ මට. මම ජොබක් කර කර හිටියේ. හැබැයි මම දැනගත්ත මට ජෝබෙන් ගොඩ ඒමක් නෑ කියල. මට ඕන වුනා ජෝබෙන් අයින් වෙන්න. හැබැයි එකට හරි හමන් බිස්නස් එකකට අයිඩියා එකක් තිබ්බේ නෑ. මගේ හොඳම යාලුවෙක් වුන එකෙක් ගිය අවුරුද්දේ බිස්නස් එකක් කරලා අඩියේම හිටපු ඌ ගොඩ ගියා. උගේ අතේ සතේ නැති දවස් වල මගේන් අතමාරුවට සල්ලි ඉල්ලන් තියෙනවා. එව්වා ආපහු දීලත් තියෙනවා. කොහොම හරි මූ කිව්වා ජොබ් එකෙන් අයින් වෙයන් මම උඹට කියල දෙන්නම් මේ බිස්නස් එක කරන හැටි කියල. ඒ කියන්නේ ඌ ට්‍රික් එකක් කරලා තමා ගොඩ ගියේ. මට ඒක කියල දෙන්නම් කිව්වා. මාත් ටිකක් කල්පනා කරලා උගේ වචනේටත් බර දීල මම ජොබෙන් අයින් වුනා. මම වැඩේ කරන්න පටන් ගත්ත. හැබැයි ඌ දැන් අම්බානෙකට බිසී. මම වුනත් ගොඩක් දේවල් තනියම හොයාගෙන බිස්නස් එකේ ෆවුන්ඩේෂන් එක දැම්ම. ඌ වුනත් මුල් ටිකට උදව් කළා. හැබැයි සන් ඌට කෝල් එකක් ගන්න කිව්වත් කෝල් කරන්නේ නෑ. හැබැයි fb එකේ පොස්ට් එහෙම දානවා එක එක ගෘප් වල එහෙම. හැමදාමත් නෙමෙයි, හිටපු ගමන්. හැබැයි මට කෝල් එකක් ගන්න කිව්වම ගන්නේ නෑ බන්. ලෙසියකට මැසේජ් එකක් දැම්මත් රිප්ලයි කරන්නේ නෑ. මම කෝල් ගත්තත් රින්ග්ස් යනවා විතරයි. ඌ කියන්නේ බිසී නිසා සයිලන්ට් දාගෙන ඉන්නේ කියල.

    මට තියෙන ප්‍රශ්නේ තමයි එක විනාඩි 5කට කෝල් එකක් ගන්න බැරිද බන් මම මෙච්චර කියලත්. මම දන්නවා ඌ මට උදව් කරයි,. ඒත් මට වුනත් හදිස්සියි බන් වැඩේට. මට ඕන අත්‍යවශ්‍යම ප්‍රශ්න ටිකට උත්තර ටක උගෙන් දැනගන්න විතරයි. මොකද මට අනික් දේවල් තනියම හොයාගතහැකි. උඹල කියන්නේ ඌට මැසේජ් කර කර තවත් උගෙන් කෝල් එකක් ගන්න කියල මැසේජ් දාන්න එපාද. මම දන්නා විදිහට මේ වැඩේ කරන්නද? නැත්තන් බල්ලා වගේ පස්සෙන් ඉඳගෙන උට කෝල් එකක් ගන්න පුළුවන් කාලයක් එනකන් ඉන්නද?

    මට හිතට මාර ප්‍රශ්නයක් බන් මේක. මනුස්සයෙක් විනාඩි 5-10කට කෝල් එකක් ගන්න බැරි තරමට බිසී වෙන්න පුලුවන්ද බන්? එහෙම නම් ඌ කන්නේ බොන්නෙත් නැති එකෙක් වෙන්න ඕන. මොකද ඒකටත් විනාඩි 5-10ක් යනවනේ.
    දැන් ඌත් එක්ක තරහ උනා කියල උබට ලැබෙන ඉටි ගෙඩියක් නැනෙ.
    NO MATTER THE SITUATION,NEVER LET YOUR EMOTIONS OVERPOWER YOUR INTELLIGENCE. EMOTIONS ARE MOMENTARILY BUT YOUR JUDGEMENT PAYS IN LONG RUN. පස්සෙන් ගිහින් හරි වාත වෙලා හරි ඉගෙනගන්න ඕනි දේ ඉගෙනගන්න. මට නම් හිතෙන්නේ ඒක තමයි කරන්න පුළුවන් හොඳම වැඩේ.
     
    • Like
    Reactions: Bieber

    Bieber

    Member
    Apr 26, 2020
    7
    0
    1
    දැන් ඌත් එක්ක තරහ උනා කියල උබට ලැබෙන ඉටි ගෙඩියක් නැනෙ.
    NO MATTER THE SITUATION,NEVER LET YOUR EMOTIONS OVERPOWER YOUR INTELLIGENCE. EMOTIONS ARE MOMENTARILY BUT YOUR JUDGEMENT PAYS IN LONG RUN. පස්සෙන් ගිහින් හරි වාත වෙලා හරි ඉගෙනගන්න ඕනි දේ ඉගෙනගන්න. මට නම් හිතෙන්නේ ඒක තමයි කරන්න පුළුවන් හොඳම වැඩේ.
    පස්සෙන් ගිහින් වාත වෙලා අන්තිමේ ඌ කියල දෙන්න හිටපු ටිකත් කියල නොදුන්නොත්? මම වාතයක් වෙන නිසා.
     
    Sen-lu

    Well-known member
  • පස්සෙන් ගිහින් වාත වෙලා අන්තිමේ ඌ කියල දෙන්න හිටපු ටිකත් කියල නොදුන්නොත්? මම වාතයක් වෙන නිසා.
    වාතයක් වෙලා කියන එකෙන් මම අදහස් කලේ වැඩේ අතාරින්න එපා කියන එක. ඕක person to person කතා කරානම් ඕක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මම නිකන් කියනව විතරයි. උබේ situation එක හොඳටම දන්නේ උඹ solution එකත් උබටම තමයි හොයාගන්න ඕනි.
     
    • Like
    Reactions: Bieber

    Bieber

    Member
    Apr 26, 2020
    7
    0
    1
    වාතයක් වෙලා කියන එකෙන් මම අදහස් කලේ වැඩේ අතාරින්න එපා කියන එක. ඕක person to person කතා කරානම් ඕක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මම නිකන් කියනව විතරයි. උබේ situation එක හොඳටම දන්නේ උඹ solution එකත් උබටම තමයි හොයාගන්න ඕනි.
    person to person කතා කරන්නේ නෑනේ, ගණන් ගන්නේ නැති ගානටනේ ඉන්නේ.
     
    Sen-lu

    Well-known member
  • person to person කතා කරන්නේ නෑනේ, ගණන් ගන්නේ නැති ගානටනේ ඉන්නේ.
    ඔය කියන මෑන්ස් ළඟ එහෙම method එකක් නැතුව ඇති බං. නැත්නම් ඌ ඒක උබට කිව්වොත් ඌට කෙලවෙනව ඇති. උබට job එකෙන් අයින් වෙන්න කිව්වට උඹ ගොනා වගේ අයින් වෙයි කියල ඌ හිතන්න නැතුව ඇති. Face to face කතා කරපන් calls ignore කලාට මිනිස්සුන්ට මුණට කතා කළාම ignore කරන්න බැ. දැන් ඉතිං ඌව හම්බවෙන්නෙ කොහොමද කියල අහන්න එපා ඒක උඹ විසඳ ගන්න ඕනි. දවසක් දෙකක් හොයාගෙන ගෙදරට පලයන් එහෙම මොනව හරි කරපං.
     
    • Like
    Reactions: Bieber