ඊයේ තමයි මෙච්චර දවසක් ඇප්ලයි කරලා තිබ්බ එළකිරි අකවුන්ට් එකට පර්මිෂන් හම්බුනේ. තෑන්ක්ස් ඇඩ්මින්. 

මේක තමයි මගේ මුල්ම පෝස්ට් එක,
මේ එක්කම මගේ හිතේ තියෙන පොඩි අවුලකට උත්තරේකුත් බලාපොරොත්තු වෙනවා. මෙන්න මේකයි ප්රශ්නේ. අපි අපේ හොඳම යාළුවො, ඕනෑම දේකට ඉන්න යාලුවෙක් වගේ අය කියන කරන දේවල් නිසා අපේ හිත රිදෙනවා නම් අපි එව්වා තවත් තැනක කියන එක හරිද? ඒ කියන්නේ එයා දන්නා කට්ටියක් ළඟ නෙමෙයි. නොදන්නා කට්ටියක් එක්ක කියල හිත නිදහස් කරගන්න එක වගේ දෙයක්? මොකද මට එහෙම දෙයක් තියෙනවා උඹලට කියන්න. හැබැයි මට හිතෙනවා එහෙම කියන එක නිකන් උගේ ගැන ඌ නැති තැන ඌව විවේචනය කරනවා වගේ කියල. ඒත් මගේ හිතේ ඒක හිරකරගෙන ඉන්නත් බෑ. මම දන්නා තරමින් ඌ එළකිරි එකේ ඉන්නවා. හැබැයි වැඩිය ඔන්ලයින් එන්නේ නෑ.
ඇත්තටම එහෙම මේ වගේ ත්රෙඩ් වල ඌ කරන කියන දේවල් ගැන කියල හිත නිදහස් කරගන්න එක වැරද්දක්ද?

එපා වෙයි සතියෙන් නැත්තන් 