Questions Daraz.lk රිෆන්ඩ් දෙන්නෙ නෑ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම දැන් මාසෙකට විතර කලින් ඩරාස් එකෙන් IR Thermometer දෙකක් ගත්තා. ඒ වෙලාවෙම කාඩ් එකෙන් සල්ලි ගෙව්වා. දවස් කීපයකට පස්සේ බලනකොට මුන් ඒ ඕඩර් එක කැන්සල් කරල රිෆන්ඩ් කරල. හේතුව දාල තිබුනේ out of stock කියල. දැන් සති තුනක් වෙන්න ලඟයි. වෙනදට නම් සතියක් යනකොට සල්ලි ටික කාඩ් එකට වැටෙනවා. මේ සැරේ තවම නෑ... මම මේකට මොකද්ද කරන්න ඕනේ. පැමිණිලි කරනවනම් මේ සම්බන්ධව තියෙන ආයතනය මොකද්ද...???

    තව ස්ක්‍රීන් ෂොට් තියෙනවා... මේකෙ දාන්න පුළුවන් 10 යි නේ
     
    Attachments

    • 01.png
      01.png
      85.5 KB · Views: 81
    • 02.png
      02.png
      92.8 KB · Views: 66
    • 03.png
      03.png
      89.6 KB · Views: 63
    • 04.png
      04.png
      96.7 KB · Views: 61
    • 05.png
      05.png
      86 KB · Views: 66
    • 06.png
      06.png
      92.5 KB · Views: 60
    • 07.png
      07.png
      96.1 KB · Views: 59
    • 08.png
      08.png
      107.3 KB · Views: 60
    • 09.png
      09.png
      88.6 KB · Views: 58
    • 10.png
      10.png
      97.2 KB · Views: 57

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Minimum 1 month yanwa neda card statement eke pennana
    නෑ බං... දවස් දෙක තුනෙන් බලන්න පුළුවන්. නැතත් customer care කතා කලාම කියනවනේ. HSBC එකෙන් කියනවා තවම එහෙම එකක් ඇවිල්ල නෑ ලු. draz එකෙන් reference number එකක් ඉල්ලුවම ඒක දෙන්නෙත් නෑ
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සල්ලිත් අවුට් ඔෆ් ස්ටොක් ඇති.පොඩ්ඩක් ඉවසල හිටහන්
    ටෞකන්ඩ....
    මගේ වෙයා හවුස් එම්ප්ටි වෙලා තියෙන්නේ
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මචන් ඕක මටත් උනා , ලයිට් බිල් ගෙවන්න ගිහිල්ල daraz එකෙන්, දන්නෙම නැතුව transaction දෙකක් රිෆන්ඩ් කරලා ටෙක්නිකල් issue කියලා,
    උන් රිෆන්ඩ් එකේ කියනවා දවස් 3-5 ක් යනවා කාඩ් එකට වැටෙන්න කියලා, සතියක් බලන් හිටියා වැටුනේ නෑ.. උන්ට කතා කරාම උන් කියනවා රිෆන්ඩ් එක උන්ගෙ පැත්තෙන් යවලා තියෙන්නේ කියලා,

    හොද වෙලාවට මම ෆ්රිමි එකෙන් transaction එක කරේ, උන්ට කිව්වා සිද්දිය, උන්ටක් ගාලා උන්ගේ පැත්තෙන් daraz එකට dispute එකක් ඕපන් කරලා සල්ලි ටික refund කරලා දුන්න කාඩ් එකට
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo
    මචන් ඕක මටත් උනා , ලයිට් බිල් ගෙවන්න ගිහිල්ල daraz එකෙන්, දන්නෙම නැතුව transaction දෙකක් රිෆන්ඩ් කරලා ටෙක්නිකල් issue කියලා,
    උන් රිෆන්ඩ් එකේ කියනවා දවස් 3-5 ක් යනවා කාඩ් එකට වැටෙන්න කියලා, සතියක් බලන් හිටියා වැටුනේ නෑ.. උන්ට කතා කරාම උන් කියනවා රිෆන්ඩ් එක උන්ගෙ පැත්තෙන් යවලා තියෙන්නේ කියලා,

    හොද වෙලාවට මම ෆ්රිමි එකෙන් transaction එක කරේ, උන්ට කිව්වා සිද්දිය, උන්ටක් ගාලා උන්ගේ පැත්තෙන් daraz එකට dispute එකක් ඕපන් කරලා සල්ලි ටික refund කරලා දුන්න කාඩ් එකට

    thambi kiyanne patta horu.badu gaddi COD dala ganin