මම දැන් මාසෙකට විතර කලින් ඩරාස් එකෙන් IR Thermometer දෙකක් ගත්තා. ඒ වෙලාවෙම කාඩ් එකෙන් සල්ලි ගෙව්වා. දවස් කීපයකට පස්සේ බලනකොට මුන් ඒ ඕඩර් එක කැන්සල් කරල රිෆන්ඩ් කරල. හේතුව දාල තිබුනේ out of stock කියල. දැන් සති තුනක් වෙන්න ලඟයි. වෙනදට නම් සතියක් යනකොට සල්ලි ටික කාඩ් එකට වැටෙනවා. මේ සැරේ තවම නෑ... මම මේකට මොකද්ද කරන්න ඕනේ. පැමිණිලි කරනවනම් මේ සම්බන්ධව තියෙන ආයතනය මොකද්ද...???
තව ස්ක්රීන් ෂොට් තියෙනවා... මේකෙ දාන්න පුළුවන් 10 යි නේ
තව ස්ක්රීන් ෂොට් තියෙනවා... මේකෙ දාන්න පුළුවන් 10 යි නේ