පාවෙන චන්ද ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,761
    113
    1593006853331.png

    දැන් බලමු මොන බත් බැලයෝද මේකටත් ආඩපාලි කියාගෙන එන්නේ කියාලා
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පාවෙන චන්ද විවිධ අවස්ථා වලදී විවිධ හෙතූන් නිසා විවිධ පාර්ශව වලට චන්දය පාවිච්චි කරනවා.
    ඔයා දාපු විස්තරය පාවෙන චන්දයක්ම වෙන්නෙ නැ. මොකද ඔය කියන විදියෙ එක්කෙනෙක් දෙශපාලන මුලාව නිසා තනි පක්ශයකට හැමදාම චන්දෙ දාන්න පුළුවන්
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ගිය ජනාධිපතිවරණයේදී පාවෙන ජන්ද 95%ක්ම ගියේ ගෝඨාභයට. ඒකට හේතුව සජිත් වගේ පොල් බූරුවෙක් අනුත් ප්‍රධාන පිලෙන් ඉදිරිපත් කිරීම
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,469
    4,469
    113
    කොච්චර පාවෙන ජන්දයක් උනත් ජවිපෙට හරි සජිත්ව අගමැති කරන්න හරි රනිල්ව අගමැති කරන්න හරි ජන්දයක් දාන්න හේතුවක් තියෙනවාද? ඔය පාවෙන ජන්ද කතාව හරි අනිත් රටවල් වලට
     
    • Like
    Reactions: 2osama

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,618
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාවෙන චන්ද කියන්නෙ කිසි ප්‍රතිපත්තියක් නැති මිනිස්සුන්ගෙ චන්ද වලට. උන් තමයි මේ චන්දෙදි එක පැත්තකට දුන්න නම් ඊලඟ චන්දෙදි ඒ පක්ෂෙට විරුද්ධව චන්දෙ දෙන්නෙ.
    දෙමල / මුස්ලිම් පක්ෂත් පාවෙන චන්ද නැව් විදිහට ගන්න පුලුවන්.
     
    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    ගිය ජනාධිපතිවරණයේදී පාවෙන ජන්ද 95%ක්ම ගියේ ගෝඨාභයට. ඒකට හේතුව සජිත් වගේ පොල් බූරුවෙක් අනුත් ප්‍රධාන පිලෙන් ඉදිරිපත් කිරීම
    Mole tiyena unge keruwawa penawanee?? hitantat hapan

    paawena chanda okkoma mee paara Sajithta
     
    • Haha
    Reactions: reddeckuka

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    ලංකාවේ දැන් වැඩියෙන්ම තියෙන්නේ පාවෙන චන්ද. එන්න එන්නම වැඩි වෙනවා.

    දිර්ගකාලීන ප්‍රතිපත්තියක් තිබ්බහම විතරක් චන්දෙ දෙනවද ?. අපි හිතමු අනුර කුමාරට ශක්‍ර දෙවියෝ ලංකාවට නියම සුපිරි වැඩපිළිවෙලක් හදල දුන්න කියල. අනුර කුමාරට මිනිස්සු චන්දෙ දෙනවද? දෙයි ලබ්බක්..ඒ කියන්නේ මිනිස්සු ප්‍රදාන පක්ෂ දෙකට විතරක් දෙන වහල්ලුද? පිස්සුද හලෝ . දිර්ගකාලීන ප්‍රතිපත්තියක් විතරක් තිබිල මදි මේ කණ්ඩායමට/නායකයට වැඩක් කරන්න පුළුවන් කියල මිනිස්සුන්ට විස්වාසයක් තියෙන්නේ ඕනේ.

    ගොටට එක දවසක්වත් දේශපාලනයේ යෙදිලා පලපුරුදක් තියෙනවද? සජිත්ට අනුරට තියෙනවා අවුරුදු 30-40 විතර. එත් මිනිස්සු තෝරාගත්තේ ගොටව. ඒ ගොට කලින් වැඩ කරපු දිහා බලල මිනිස්සු යම් විශ්වාසයක් තිබ්බ. ඒ නිසා තමයි මම පවුද්ගලිකව දන්නා පාරම්පරික UNP JVP පිරිසක් ගොට්ට චන්දෙ දුන්නේ. කොවිඩ් මර්දනයෙක් ගොටා වැඩක් කරන්න පුළුවන් කියල ඔප්පු කරා. දේශපාලන, ආර්ථික සමාජීය බිහිසුණු අබියෝගයක් මර්දනය කරලා, තමුන්ට ලකුණු දාගන්න එහෙමෙයි. යුද්ද කරලා මහින්දත් එක දාගත්ත.
     
    Gota Covid mardanee karpu labbak naa mako chande kal daapu eken wunee!! haka baka gaga hina wewi hitye gota!! doopat wage tiyena godak ratawal apita kalin corona mardanaya karala iwarai!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533

    පොඩි ළමයි බිල්ලාට බයේ බත් කනවා. අම්මලා තාත්තලා දරුවට කවන්න ඕන නිසා බිල්ලා කියන චරිතය පුම්බනවා. දරුවගේ හිතේ බිල්ලා කෙරෙහි බයක් ඇති කරවනවා. දරුවත් නොදැනුවත්කම නිසා ඒවට රැවටෙනවා. එ පිම්බුමට රැවටෙනවා. ඒ ළමයා බත් කන්නෙ නෑ බිල්ලට එන්න කියලා කිව්වොත් අම්මටයි තාත්තටයි උත්තර නැතිවෙනවා. ඒ වගේම ගෝටා කියන චරිතෙත් පුම්බලා හදපු එකක්. ජාතිය අමතලා අඩු කරපු සැමන් ටින් එකේ ඉඳන් පරිප්පු ඇටේ දක්වා පාලනයක් කරන්න බැරි කෙනෙක් වෙලා. හාල් මෝල් කාරයො ඉස්සරහා දන්ඩ නමස්කාරය කරන කෙනෙක් බවට පත් වෙලා. නිළදාරියො ගෙන්නලා මාව නැති කරන්නද කියලා අහන්න තරම් අසරණ වෙලා තියෙනවා. මේ මාස 8ට කරපු එකම වැඩෙත් මුහුදට ගහගෙන ගියා. වැඩේ කියන්න අර පොඩි දරුවා බිල්ලාව පෙන්නන්න කියලා අහනව වගේ, කෝ කරපු වැඩ කියලා අහන්න බහුතරේකට කොන්දක් නැති වෙලා තියෙනවා. උන් බිල්ඩිමක රෑට පත්තුවෙන බල්බ් දිහා බලලා සෑහීමකට පත්වෙන්න පුරුදුවෙලා තියෙනවා.
     
    ඔව් පහුගිය ජනාධිපතිවරණයෙ ප්‍රදාන අපේක්ශකයො දෙන්න ගත්තොත් සජිත් කියන පොල් බූරුව එක්ක තමයි ගෝටාව සංසන්දනය උනේ. අර පොල් බූරුව හින්ද තමයි ලක්ශ 14ක් වගේ ඉහල ගානකින් දිනුවෙ. සජිත් කියන්නෙ රටේ නායකය නෙමෙයි ප්‍රාදේශීය සභාවක නායකය වෙන්නවත් සුදුසු නැති අමු වස්සෙක්. ඉතින් පාවෙන ජන්ද වලට no option අඩුම දෙවෙනි මනාපය හරි ගෝටාට. සජිත් කියන්නෙ බූරු හරකෙක් කියල පිලිගන්න අකමැති ගූ කන උනුත් ඉන්නව ඒකනෙ ඌ ලක්ශ 55ක් ගත්තෙ. මේකෙත් එහෙම ගූ පුච්චගෙන කන උන් කමෙන්ට් දානව පේනවනෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,618
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාවෙන චන්ද වර්ග 6ක් තියෙනව:
    1. පලි ගැනීමේ චන්ද
    2. රැවටිලා දෙන චන්ද
    3. මෝඩකමට දෙන චන්ද
    4. රැල්ලට දෙන චන්ද
    5. දිනන පැත්තට හේත්තුවෙන චන්ද
    6. ඇත්තටම වෙනසක්/හොඳක් කරයි කියන බලාපොරොත්තුවෙන් දෙන චන්ද
     
    goo harako sajith paradune modakama hinda nemei cardinal karaya okkoma catholic chanda gotata aran deepu ekenui ranil ge mahabanku horakama hindai MCC genwa kiyala mawapu billek hinda!!! Gota mole tiyena ekaa kiwwata puluwan labbak naa!! Sajith nattan laksha 20k enne naa UNP side ekata!! tho bijjak kiyanne natuwa hitapan thopi bayay sajiyata ekai ochchra mada gahanne!! mee anduwe mada witrai wada naa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    පාවෙන චන්ද වර්ග 6ක් තියෙනව:
    1. පලි ගැනීමේ චන්ද
    2. රැවටිලා දෙන චන්ද
    3. මෝඩකමට දෙන චන්ද
    4. රැල්ලට දෙන චන්ද
    5. දිනන පැත්තට හේත්තුවෙන චන්ද
    6. ඇත්තටම වෙනසක්/හොඳක් කරයි කියන බලාපොරොත්තුවෙන් දෙන චන්ද
    7. රැවටෙන්න ආස ඡන්ද. (ඇත්ත පෙන්නුවත්, හපෝ එපා ඇත්ත හරි වේදනයි කියලා බොරුවෙන් මාව රවට්ටලා සනසපන් කියලා හිතන අය)
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    goo harako sajith paradune modakama hinda nemei cardinal karaya okkoma catholic chanda gotata aran deepu ekenui ranil ge mahabanku horakama hindai MCC genwa kiyala mawapu billek hinda!!! Gota mole tiyena ekaa kiwwata puluwan labbak naa!! Sajith nattan laksha 20k enne naa UNP side ekata!! tho bijjak kiyanne natuwa hitapan thopi bayay sajiyata ekai ochchra mada gahanne!! mee anduwe mada witrai wada naa
    :lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    පොඩි ළමයි බිල්ලාට බයේ බත් කනවා. අම්මලා තාත්තලා දරුවට කවන්න ඕන නිසා බිල්ලා කියන චරිතය පුම්බනවා. දරුවගේ හිතේ බිල්ලා කෙරෙහි බයක් ඇති කරවනවා. දරුවත් නොදැනුවත්කම නිසා ඒවට රැවටෙනවා. එ පිම්බුමට රැවටෙනවා. ඒ ළමයා බත් කන්නෙ නෑ බිල්ලට එන්න කියලා කිව්වොත් අම්මටයි තාත්තටයි උත්තර නැතිවෙනවා. ඒ වගේම ගෝටා කියන චරිතෙත් පුම්බලා හදපු එකක්. ජාතිය අමතලා අඩු කරපු සැමන් ටින් එකේ ඉඳන් පරිප්පු ඇටේ දක්වා පාලනයක් කරන්න බැරි කෙනෙක් වෙලා. හාල් මෝල් කාරයො ඉස්සරහා දන්ඩ නමස්කාරය කරන කෙනෙක් බවට පත් වෙලා. නිළදාරියො ගෙන්නලා මාව නැති කරන්නද කියලා අහන්න තරම් අසරණ වෙලා තියෙනවා. මේ මාස 8ට කරපු එකම වැඩෙත් මුහුදට ගහගෙන ගියා. වැඩේ කියන්න අර පොඩි දරුවා බිල්ලාව පෙන්නන්න කියලා අහනව වගේ, කෝ කරපු වැඩ කියලා අහන්න බහුතරේකට කොන්දක් නැති වෙලා තියෙනවා. උන් බිල්ඩිමක රෑට පත්තුවෙන බල්බ් දිහා බලලා සෑහීමකට පත්වෙන්න පුරුදුවෙලා තියෙනවා.

    Gota Covid mardanee karpu labbak naa mako chande kal daapu eken wunee!! haka baka gaga hina wewi hitye gota!! doopat wage tiyena godak ratawal apita kalin corona mardanaya karala iwarai!!

    එක තමයි මමත් කල්පනා කෙරේ.

    කොවිඩ් 19 කියන්නේ........ නේ .....නේ පුතා මහා වසංගතයක්. සාර්ස් වලටත් වඩා බයානකයි. පැතිරුනොත් කොලබ දිස්ත්‍රික්කයටතේ එහා පැතිරෙනවා. ඉතින් මොකද්ද මේකේ තියෙන විශේෂත්වය?

    ඕනේ ගොනෙකුට කොවිඩ් 19 මර්දනය කරන්න පුළුවන්. සවුක්ය අංශවලට මර්දනය කරන්න කියන්න විතරයි තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ පිළිවෙත තමයි කොවිඩ් 19 මර්දනය නොකර ආර්ථිකය බේරගන්න එකයි. එතන තමයි දක්ෂකම තියෙන්නේ. ඔනෙන්නම් ලක්ෂ 10-20 මැරිලා යාවි. අපි හැමදාම ජීවත් වෙන්න මිනිස්සුද ? නැනේ?

    මේගොල්ලෝ කිලිනොච්චි කොවිඩ් මර්දනය කරනවයි කියල මැදවච්චි යනවා. ශික්.

    :lol: :lol: