Car Push Start Keyless entre අවුලක් ? මේකයි මචන් මගේ Toyota IST 2008 එකේ Push Start එක Original ආපු එක නෙමේ නිල් පාට Button එක තියෙන එකක්, මම හිතන්නේ මෙහේ set කරපු එකක්, මම ගද්දි තිබ්බේ එහෙමයි, ගත්තට පස්සේ එක පාරක් Smart Key එකේ රතු පොඩි LED ලයිට් එක එක දිගටම පත්තු වේවි, කාර් එක ඇර ගන්න බැරි උනා. පස්සේ නොර්මල් යතුර දාල ඇරියා, ස්ටාර්ට් කර ගන්නත් පුළුවන් උනා, ඊට පස්සේ හොද බැටරියක් දැම්මා Smart Key එකට, බැහැල ඇති කියලා හිතාගෙන, එත් සති දෙකකින් ආයිත් ඒ සිද්දියම උනා, ඇර ගන්න බැරි උනා, Smart Key එකෙන්, Unlock එක එබුවාම ඩබල් සිග්නල් පත්තු වෙනවා දොර ඇරෙන්න නැ. ලොක් වෙන සද්දේ නම් එනවා ලොක් කරන එක එබුවාම, මොකද්ද මේකට කරන්නේ ?
දැනට එක Smart key එකයි තියෙන්නේ ? අනික් එක නොර්මල් යතුර එක්ක රිමෝට් එක එන එක, මේකේ යතුරු කටත් වහලා තියෙන්නේ.
දැනට එක Smart key එකයි තියෙන්නේ ? අනික් එක නොර්මල් යතුර එක්ක රිමෝට් එක එන එක, මේකේ යතුරු කටත් වහලා තියෙන්නේ.
Denma oke push button ayin karala Key hole ekak fix karaganna. Oka mehe fix karapu ekaknam original remote key eka dashboard eka yata asse tape karala athi.