ඒක නම් මම කරන්නේ නෑ බන්,. මොකද මාව ඉග්නෝ කරනවා නම් මාත් ඌව ඉග්නො කරන එක තමයි කරන්නේ ඌ කවුරු වුනත්, මට ඒකෙන් මොනව ලැබුනත් නොලැබුනත්. මම උට ආයේ මැසේජ් දාන්නේ නෑ කියල හිතාගත්ත අද ඉඳන්. ඌ ආයේ මැසේජ් කරනකන්.ඔය කියන මෑන්ස් ළඟ එහෙම method එකක් නැතුව ඇති බං. නැත්නම් ඌ ඒක උබට කිව්වොත් ඌට කෙලවෙනව ඇති. උබට job එකෙන් අයින් වෙන්න කිව්වට උඹ ගොනා වගේ අයින් වෙයි කියල ඌ හිතන්න නැතුව ඇති. Face to face කතා කරපන් calls ignore කලාට මිනිස්සුන්ට මුණට කතා කළාම ignore කරන්න බැ. දැන් ඉතිං ඌව හම්බවෙන්නෙ කොහොමද කියල අහන්න එපා ඒක උඹ විසඳ ගන්න ඕනි. දවසක් දෙකක් හොයාගෙන ගෙදරට පලයන් එහෙම මොනව හරි කරපං.