Newbie to Elakiri

Bieber

Member
Apr 26, 2020
7
0
1
ඔය කියන මෑන්ස් ළඟ එහෙම method එකක් නැතුව ඇති බං. නැත්නම් ඌ ඒක උබට කිව්වොත් ඌට කෙලවෙනව ඇති. උබට job එකෙන් අයින් වෙන්න කිව්වට උඹ ගොනා වගේ අයින් වෙයි කියල ඌ හිතන්න නැතුව ඇති. Face to face කතා කරපන් calls ignore කලාට මිනිස්සුන්ට මුණට කතා කළාම ignore කරන්න බැ. දැන් ඉතිං ඌව හම්බවෙන්නෙ කොහොමද කියල අහන්න එපා ඒක උඹ විසඳ ගන්න ඕනි. දවසක් දෙකක් හොයාගෙන ගෙදරට පලයන් එහෙම මොනව හරි කරපං.
ඒක නම් මම කරන්නේ නෑ බන්,. මොකද මාව ඉග්නෝ කරනවා නම් මාත් ඌව ඉග්නො කරන එක තමයි කරන්නේ ඌ කවුරු වුනත්, මට ඒකෙන් මොනව ලැබුනත් නොලැබුනත්. මම උට ආයේ මැසේජ් දාන්නේ නෑ කියල හිතාගත්ත අද ඉඳන්. ඌ ආයේ මැසේජ් කරනකන්.
 

anilsghost

Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    මම මේකෙම දාන්නම් මට සිද්ද වුන දේ, මොකද වෙනම ත්‍රෙඩ් එකක් දාල උගේ අවධානෙ ගන්න ඕන නෑ මට. මම ජොබක් කර කර හිටියේ. හැබැයි මම දැනගත්ත මට ජෝබෙන් ගොඩ ඒමක් නෑ කියල. මට ඕන වුනා ජෝබෙන් අයින් වෙන්න. හැබැයි එකට හරි හමන් බිස්නස් එකකට අයිඩියා එකක් තිබ්බේ නෑ. මගේ හොඳම යාලුවෙක් වුන එකෙක් ගිය අවුරුද්දේ බිස්නස් එකක් කරලා අඩියේම හිටපු ඌ ගොඩ ගියා. උගේ අතේ සතේ නැති දවස් වල මගේන් අතමාරුවට සල්ලි ඉල්ලන් තියෙනවා. එව්වා ආපහු දීලත් තියෙනවා. කොහොම හරි මූ කිව්වා ජොබ් එකෙන් අයින් වෙයන් මම උඹට කියල දෙන්නම් මේ බිස්නස් එක කරන හැටි කියල. ඒ කියන්නේ ඌ ට්‍රික් එකක් කරලා තමා ගොඩ ගියේ. මට ඒක කියල දෙන්නම් කිව්වා. මාත් ටිකක් කල්පනා කරලා උගේ වචනේටත් බර දීල මම ජොබෙන් අයින් වුනා. මම වැඩේ කරන්න පටන් ගත්ත. හැබැයි ඌ දැන් අම්බානෙකට බිසී. මම වුනත් ගොඩක් දේවල් තනියම හොයාගෙන බිස්නස් එකේ ෆවුන්ඩේෂන් එක දැම්ම. ඌ වුනත් මුල් ටිකට උදව් කළා. හැබැයි සන් ඌට කෝල් එකක් ගන්න කිව්වත් කෝල් කරන්නේ නෑ. හැබැයි fb එකේ පොස්ට් එහෙම දානවා එක එක ගෘප් වල එහෙම. හැමදාමත් නෙමෙයි, හිටපු ගමන්. හැබැයි මට කෝල් එකක් ගන්න කිව්වම ගන්නේ නෑ බන්. ලෙසියකට මැසේජ් එකක් දැම්මත් රිප්ලයි කරන්නේ නෑ. මම කෝල් ගත්තත් රින්ග්ස් යනවා විතරයි. ඌ කියන්නේ බිසී නිසා සයිලන්ට් දාගෙන ඉන්නේ කියල.

    මට තියෙන ප්‍රශ්නේ තමයි එක විනාඩි 5කට කෝල් එකක් ගන්න බැරිද බන් මම මෙච්චර කියලත්. මම දන්නවා ඌ මට උදව් කරයි,. ඒත් මට වුනත් හදිස්සියි බන් වැඩේට. මට ඕන අත්‍යවශ්‍යම ප්‍රශ්න ටිකට උත්තර ටක උගෙන් දැනගන්න විතරයි. මොකද මට අනික් දේවල් තනියම හොයාගතහැකි. උඹල කියන්නේ ඌට මැසේජ් කර කර තවත් උගෙන් කෝල් එකක් ගන්න කියල මැසේජ් දාන්න එපාද. මම දන්නා විදිහට මේ වැඩේ කරන්නද? නැත්තන් බල්ලා වගේ පස්සෙන් ඉඳගෙන උට කෝල් එකක් ගන්න පුළුවන් කාලයක් එනකන් ඉන්නද?

    මට හිතට මාර ප්‍රශ්නයක් බන් මේක. මනුස්සයෙක් විනාඩි 5-10කට කෝල් එකක් ගන්න බැරි තරමට බිසී වෙන්න පුලුවන්ද බන්? එහෙම නම් ඌ කන්නේ බොන්නෙත් නැති එකෙක් වෙන්න ඕන. මොකද ඒකටත් විනාඩි 5-10ක් යනවනේ.

    අඩේ sorry සහෝ :-(
    මචං උබට උත් එක්ක මුනට මුන දීල කතා කරන්න ඕනේ. උටත් දුක හිතුනද දන්නේ නෑ නේ, එක උගේ වර්රද කියල.
    පොඩ්ඩක් හම්බුවෙලා කතා කරපන්, ඕව හිතේ නම් තියාගෙන මොනවත් කරන්න යන්න එපා.
     
    • Sad
    Reactions: Bieber

    Sen-lu

    Well-known member
  • ඒක නම් මම කරන්නේ නෑ බන්,. මොකද මාව ඉග්නෝ කරනවා නම් මාත් ඌව ඉග්නො කරන එක තමයි කරන්නේ ඌ කවුරු වුනත්, මට ඒකෙන් මොනව ලැබුනත් නොලැබුනත්. මම උට ආයේ මැසේජ් දාන්නේ නෑ කියල හිතාගත්ත අද ඉඳන්. ඌ ආයේ මැසේජ් කරනකන්.
    මම මුලින්ම කිව්වේ feelings වලට judgement cloud කරන්න දෙන්න එපා කියල. I don't know man. It's your life do what ever you want. මොනාහරි කරල ගොඩ යන්න කියන්න තමා තියෙන්නේ.
     
    • Like
    Reactions: Bieber

    Bieber

    Member
    Apr 26, 2020
    7
    0
    1
    අඩේ sorry සහෝ :-(
    මචං උබට උත් එක්ක මුනට මුන දීල කතා කරන්න ඕනේ. උටත් දුක හිතුනද දන්නේ නෑ නේ, එක උගේ වර්රද කියල.
    පොඩ්ඩක් හම්බුවෙලා කතා කරපන්, ඕව හිතේ නම් තියාගෙන මොනවත් කරන්න යන්න එපා.
    මම මුලින්ම කිව්වේ feelings වලට judgement cloud කරන්න දෙන්න එපා කියල. I don't know man. It's your life do what ever you want. මොනාහරි කරල ගොඩ යන්න කියන්න තමා තියෙන්නේ.

    මුනට හම්බෙලා කතා කරන්න තරම් ළඟ පාතක නෙමෙයි ඉන්නේ. උගේ ගෙදර යන්න පාර දන්නෙත් නෑ. යන්න නම් කලින් කෝල් කරලා තමා යන්න වෙන්නේ. ඒකටත් ෆෝන් ආන්සර් කරන්න ඕනනේ.