pora kiyana mulu kataawama daanne naane news wala eka hinda godak un hitanne gon kataaa kiyanwa kiyala!! gon kathaa kiyanne mahindaya! UNP dekata bedila kiynwa arenna miniha karap wadak gana kiyanna deyak naa!! maasa 8ma karpu deyak naane
pora kiyana mulu kataawama daanne naane news wala eka hinda godak un hitanne gon kataaa kiyanwa kiyala!! gon kathaa kiyanne mahindaya! UNP dekata bedila kiynwa arenna miniha karap wadak gana kiyanna deyak naa!! maasa 8ma karpu deyak naane
covid control kree mako ochchra molayak tiyenwanm march wala parliment wisuruwala election tiyanne mona gonaada
yahapaalana anduwa 60k tiyaagena tamai dawas 100 wada piliwela (padi wadi kireema, prices adu kireema) wage dewal karee!! ratata ochchra adarei nam august wenakan inna tibbaaluthen anduwak hadanne nathuwa weda karanna bane. Presidenta thaniyen weda karanna loku balayak ne. thibbe yahapalana anduwakne. ithin parliment wisurawala chande thiyanna one.
loke godak ratawal me dawas wala chande. America, Singapore walath chanda season eka
dan penawanee komath august walane tiyenne nikan peechchan wuna witrai!!
munta 2/3 onee commission sabaa tikata arinna hehe!!කොරෝනා ලෙඩ්ඩු 28 හම්බුනාම රට වහන්න බෑ කියපු ගොනා ගැන කවර කතාද බන්.එක තමයි මමත් කල්පනා කෙරේ.
කොවිඩ් 19 කියන්නේ........ නේ .....නේ පුතා මහා වසංගතයක්. සාර්ස් වලටත් වඩා බයානකයි. පැතිරුනොත් කොලබ දිස්ත්‍රික්කයටතේ එහා පැතිරෙනවා. ඉතින් මොකද්ද මේකේ තියෙන විශේෂත්වය?
ඕනේ ගොනෙකුට කොවිඩ් 19 මර්දනය කරන්න පුළුවන්. සවුක්ය අංශවලට මර්දනය කරන්න කියන්න විතරයි තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ පිළිවෙත තමයි කොවිඩ් 19 මර්දනය නොකර ආර්ථිකය බේරගන්න එකයි. එතන තමයි දක්ෂකම තියෙන්නේ. ඔනෙන්නම් ලක්ෂ 10-20 මැරිලා යාවි. අපි හැමදාම ජීවත් වෙන්න මිනිස්සුද ? නැනේ?
මේගොල්ලෝ කිලිනොච්චි කොවිඩ් මර්දනය කරනවයි කියල මැදවච්චි යනවා. ශික්.
![]()
![]()
කොහොමත් ඊලඟ අවුරුදු 5 ඉවර වෙනකම් ගෝටව දකින දකින වාරයක් ගානෙ එන්න එන්නම උබට ඕක අමතක කරන්න බැරි වෙන එකයි වෙන්නෙ. හිතලා බලපන් දිවුරුම් දුන්න දවසෙ තිබ්බ ප්‍රතිපත්ති එන්න එන්නම කැඩෙන එක නෙවේද වෙන්නෙ? ඡන්දෙට කලින් ගෝටා මේ වගේ සුපිරි පොරක් කියලා හිතන් හිටියා නම්, නෑ එයා ඒ වගේ පොරක් නෙවේ කියලා ඔප්පු වෙන එක නෙවේද වෙන්නෙ? කෝ එක රටක් එක නීතියක්? කෝ කඩා පැනලා දෙන ඕඩර් වල ප්‍රතිඵල? කෝ ජාතික ආරක්ශාව? කෝ ගෝටා එක්ක සෙල්ලම් බෑ කතා? කල් යන්න යන්න ගෝටගෙ ෆේල්වීම් වැඩිවෙන එකයි වෙන්නෙ. පාලනයට නුසුදුස්සෙක් බවයි ඔප්පු කරන්නෙ. චරිතෙ පුම්බන්න ගහපු හුලං එන්න එන්නම බහින එකයි වෙන්නෙ. හුලං බහිනවා දකිනකොට ප්‍රතිරූපේ නංවන්න තාවකාලික පැච් දාන්නත් හිතක් නැත්නම්, අනිත් අය වගේ උස තට්ටු බිල්ඩිමක රෑට පත්තුවෙන ලයිට් ටිකක් බලලා උබට සතුටු වෙන්නත් බැරි නම්, උබට පොඩි හරි සහනයක් ලැබෙනව නම් ලැබෙන්නෙ මහින්දව අගමැති කරන එකෙන් විතරයි. එතකොට ගෝටව පඹයෙක් ගානට වැටෙනවා. පුළුවන් නම් මහින්දට 2/3 අරන් දෙන්න වැඩ කරන්න එතකොට රටේ ජනාදිපති කෙනෙක් ඉන්නවද නැද්ද කියලා අමතක වෙන මට්ටමට මහින්දලා ගෝටව කුනු බක්කියටම දානවා. කොහොමත් මහින්ද 2015 පැරදිලා ගෙදර ගිය දවසෙ ඉඳන්ම මිනිස්සු කතා කරේ ජනාදිපතිතුමා කියලා. ගෝටා නැති උනත් රටේ ජනාදිපතිතුමා කියන්න මනුස්සයෙක් ඉන්නවනෙ. හිතේ තිබ්බ බලාපොරොත්තු දවසින් දවස එන්න එන්නම කඩ වෙනව දැක දැක ජීවත් වෙනවට වඩා ලොකු බලාපොරොත්තුවක් නැතුව ජීවත්වෙන එක ලේසියි. මහින්ද හොරු වට කරන් හිටියට පාලනයේ අදක්ශයෙක් නෙවේ.me paara nam denne na. gota wadak karayi kiyala hithuwa. a unata dan pena hatiyata parana drama ekama thama apahu play wenna yanne.
Chande nodi hitiyoth adu gaane conscious ekawath clear
හරියට උබ මද්යස්තයි කියාගෙන සිරිකොතේ ලොවන එක වගේද?7. රැවටෙන්න ආස ඡන්ද. (ඇත්ත පෙන්නුවත්, හපෝ එපා ඇත්ත හරි වේදනයි කියලා බොරුවෙන් මාව රවට්ටලා සනසපන් කියලා හිතන අය)

me paara nam denne na. gota wadak karayi kiyala hithuwa. a unata dan pena hatiyata parana drama ekama thama apahu play wenna yanne.
Chande nodi hitiyoth adu gaane conscious ekawath clear



Pawena chanda kiyanne,
deshapalana denumak nethi un.
TV eke prawurthi balala daana pakshe theernaaya karana un.
Rella yanne mona paththatada kiyala balala chande dana un.
Kepuwath kola, rathu eth daana pakshe kiyaganna beruwa inna un.
Yaluwo , gedara kiyana ewa ahala adahas wenas karaganna durwala manasak thiyana un.
Thaman hithala theeranayak ganna beri laamaka un.
Facebook post kiyawala facebook eka /twitter eka jeewithe karagaththa un, ewa parama sathya kiyala hithana un,
හමුදාව පොලීසිය සවුක්‍ය අංශ යොදාගෙන, කාර්‍ය සාධක බලකා හදල ඩොක්ටර්ස් ලගෙ උපදෙස් අරගෙන, ගම් පිටින් isolate කරල, නිරොධායන මද්‍යතාන හදල, ඇදිරි නීති දාල මැකෝ කරපු සේවය අපි අගය කරන්න ඕනෙ.covid control kree mako ochchra molayak tiyenwanm march wala parliment wisuruwala election tiyanne mona gonaada
උබ මොන චන්දයක් ද
උබ කොහොමද උබ චන්දෙ දාන පක්ශෙ තීරණය කලෙ
හරි හරි කුහකයෝ අඩන්න එපා අපි සිරිකොතේ ලෝල්ලට හරි පුතානොට හරි චන්දෙ දෙන්නම්.කොරෝනා ලෙඩ්ඩු 28 හම්බුනාම රට වහන්න බෑ කියපු ගොනා ගැන කවර කතාද බන්.
කොහොමත් ඊලඟ අවුරුදු 5 ඉවර වෙනකම් ගෝටව දකින දකින වාරයක් ගානෙ එන්න එන්නම උබට ඕක අමතක කරන්න බැරි වෙන එකයි වෙන්නෙ. හිතලා බලපන් දිවුරුම් දුන්න දවසෙ තිබ්බ ප්‍රතිපත්ති එන්න එන්නම කැඩෙන එක නෙවේද වෙන්නෙ? ඡන්දෙට කලින් ගෝටා මේ වගේ සුපිරි පොරක් කියලා හිතන් හිටියා නම්, නෑ එයා ඒ වගේ පොරක් නෙවේ කියලා ඔප්පු වෙන එක නෙවේද වෙන්නෙ? කෝ එක රටක් එක නීතියක්? කෝ කඩා පැනලා දෙන ඕඩර් වල ප්‍රතිඵල? කෝ ජාතික ආරක්ශාව? කෝ ගෝටා එක්ක සෙල්ලම් බෑ කතා? කල් යන්න යන්න ගෝටගෙ ෆේල්වීම් වැඩිවෙන එකයි වෙන්නෙ. පාලනයට නුසුදුස්සෙක් බවයි ඔප්පු කරන්නෙ. චරිතෙ පුම්බන්න ගහපු හුලං එන්න එන්නම බහින එකයි වෙන්නෙ. හුලං බහිනවා දකිනකොට ප්‍රතිරූපේ නංවන්න තාවකාලික පැච් දාන්නත් හිතක් නැත්නම්, අනිත් අය වගේ උස තට්ටු බිල්ඩිමක රෑට පත්තුවෙන ලයිට් ටිකක් බලලා උබට සතුටු වෙන්නත් බැරි නම්, උබට පොඩි හරි සහනයක් ලැබෙනව නම් ලැබෙන්නෙ මහින්දව අගමැති කරන එකෙන් විතරයි. එතකොට ගෝටව පඹයෙක් ගානට වැටෙනවා. පුළුවන් නම් මහින්දට 2/3 අරන් දෙන්න වැඩ කරන්න එතකොට රටේ ජනාදිපති කෙනෙක් ඉන්නවද නැද්ද කියලා අමතක වෙන මට්ටමට මහින්දලා ගෝටව කුනු බක්කියටම දානවා. කොහොමත් මහින්ද 2015 පැරදිලා ගෙදර ගිය දවසෙ ඉඳන්ම මිනිස්සු කතා කරේ ජනාදිපතිතුමා කියලා. ගෝටා නැති උනත් රටේ ජනාදිපතිතුමා කියන්න මනුස්සයෙක් ඉන්නවනෙ. හිතේ තිබ්බ බලාපොරොත්තු දවසින් දවස එන්න එන්නම කඩ වෙනව දැක දැක ජීවත් වෙනවට වඩා ලොකු බලාපොරොත්තුවක් නැතුව ජීවත්වෙන එක ලේසියි. මහින්ද හොරු වට කරන් හිටියට පාලනයේ අදක්ශයෙක් නෙවේ.

Mekai janadi pathiwaranaye pradana mathruka une . Anthawadin parajaya kirima, mawbima beragenima mcc givisum, pohora nikan labadima, viyath maga .ලංකාවේ දැන් වැඩියෙන්ම තියෙන්නේ පාවෙන චන්ද. එන්න එන්නම වැඩි වෙනවා.
දිර්ගකාලීන ප්‍රතිපත්තියක් තිබ්බහම විතරක් චන්දෙ දෙනවද ?. අපි හිතමු අනුර කුමාරට ශක්‍ර දෙවියෝ ලංකාවට නියම සුපිරි වැඩපිළිවෙලක් හදල දුන්න කියල. අනුර කුමාරට මිනිස්සු චන්දෙ දෙනවද? දෙයි ලබ්බක්..ඒ කියන්නේ මිනිස්සු ප්‍රදාන පක්ෂ දෙකට විතරක් දෙන වහල්ලුද? පිස්සුද හලෝ . දිර්ගකාලීන ප්‍රතිපත්තියක් විතරක් තිබිල මදි මේ කණ්ඩායමට/නායකයට වැඩක් කරන්න පුළුවන් කියල මිනිස්සුන්ට විස්වාසයක් තියෙන්නේ ඕනේ.
ගොටට එක දවසක්වත් දේශපාලනයේ යෙදිලා පලපුරුදක් තියෙනවද? සජිත්ට අනුරට තියෙනවා අවුරුදු 30-40 විතර. එත් මිනිස්සු තෝරාගත්තේ ගොටව. ඒ ගොට කලින් වැඩ කරපු දිහා බලල මිනිස්සු යම් විශ්වාසයක් තිබ්බ. ඒ නිසා තමයි මම පවුද්ගලිකව දන්නා පාරම්පරික UNP JVP පිරිසක් ගොට්ට චන්දෙ දුන්නේ. කොවිඩ් මර්දනයෙක් ගොටා වැඩක් කරන්න පුළුවන් කියල ඔප්පු කරා. දේශපාලන, ආර්ථික සමාජීය බිහිසුණු අබියෝගයක් මර්දනය කරලා, තමුන්ට ලකුණු දාගන්න එහෙමෙයි. යුද්ද කරලා මහින්දත් එක දාගත්ත.
Mekai janadi pathiwaranaye pradana mathruka une . Anthawadin parajaya kirima, mawbima beragenima mcc givisum, pohora nikan labadima, viyath maga .
Ewagema sajith ge gon katha , ranila support kareth gotata. Covid ekata muladi gatha kriyamarga madi. Jande dina wakawanu gena thamai pradana armuna thibbe. Eka election commission ekan kal dammama thama ita passe yam piyawara gaththe. Ai oya lockdown ekata GMO eka sehenna katha kara muladi bohoma amaruwen gaththe therane kiyala thibbe dr.padeniya.
Lankawe pawena chanda kiyanne athatama deshapalanayen jivath wennethi kotasak. Kisima pakshayakata gethi nethi kandayak . Ehama aya bohoma adui.
oya okkoma karee chande kal yawwata passene??? ita kalin haka baka gaapu ekane karee!! chande tiyey kiyala saman parippu adu karala anagatteහමුදාව පොලීසිය සවුක්‍ය අංශ යොදාගෙන, කාර්‍ය සාධක බලකා හදල ඩොක්ටර්ස් ලගෙ උපදෙස් අරගෙන, ගම් පිටින් isolate කරල, නිරොධායන මද්‍යතාන හදල, ඇදිරි නීති දාල මැකෝ කරපු සේවය අපි අගය කරන්න ඕනෙ.

WOW Bayyo hitanne man tama hena pora man tama rata wenuwen nagi sitina pora kiyala karanna puluwan hama baluwedakma karala tawa mahinda wage eunwa uda dala unwa suddath karana gaman pawena chanda kiyanne danumak nateun.lu .. ea kiyanne mahindata chande denawanam u tama pora.. uta tama danuma muhukura gihin tiyana ekama pora.. mun wage eun inna ratak jivethawath goda ganna be.. me wage harakta chande danna tiyana aithiyawath nati karanna puluwanm edata onna rata mokahari wensak wei.Pawena chanda kiyanne,
deshapalana denumak nethi un.
TV eke prawurthi balala daana pakshe theernaaya karana un.
Rella yanne mona paththatada kiyala balala chande dana un.
Kepuwath kola, rathu eth daana pakshe kiyaganna beruwa inna un.
Yaluwo , gedara kiyana ewa ahala adahas wenas karaganna durwala manasak thiyana un.
Thaman hithala theeranayak ganna beri laamaka un.
Facebook post kiyawala facebook eka /twitter eka jeewithe karagaththa un, ewa parama sathya kiyala hithana un,