Thopila danna wahanna ban.
Gihin Mitsubishiyak ganin.
App eken badu gannath puluwan.
Thopilata mona wahanada ban
Gihin Mitsubishiyak ganin.
App eken badu gannath puluwan.
Thopilata mona wahanada ban
ඒකම තමා මමත් කියන්නේ. 240 reconditioned CV එක CS reconditioned CV එකකට වඩා ලාබයි (ඔය ඔක්කොම රීකන්ඩිශන් ගණන් නේ?)
ඒත් එහෙම කියල මේන්ටෙනන්ස් කොස්ට් එක CS එකේ වැඩියි කියන එක වැරදියි, CS එකට බ්‍රෑන්ඩ් නිව් පාට් එකක් ගන්න යන ගාන අඩු නිසා. 240 එකට නම් බ්‍රෑන්ඩ් නිව් පාට්ස් දැන් ලංකාවෙ කොහෙන්වත් ගන්නත් බැරුව ඇති.
බොඩි පාට්ස් ගැන කිව්ව වෙන ත්‍රෙඩ් එකක. ඇත්ත කතාව reconditioned නම් පාට් එකේ මිල almost similar, Brand new නම් Toyota එකේ ගණන් වැඩියි
Using Cheap Plastic parts. Scotty uncle saying
Mitsubishi, Toyota දෙකම පාවිච්චි කරල තියෙන කෙනෙක්ගෙන් අහන්න.
.........................................................
ඕක තමා රීකන්ඩිශන් පාට්ස් සහ මේන්ටෙනන්ස් කොස්ට් කතා වස්තුව

]Using Cheap Plastic parts. Scotty uncle saying
na recon gana newi japan ewa OEM car brand ewa newi car brand eke ena ewageth mitsu wadi gana gana aduma nissan toyota honda then mitsu mazda thamai wadima.
CS newi CK CK eke body patts dan hoya ganna amarui man heuwa nissa danawa.
Who the fuck is Scotty?
Toyota hari haman wahana lankawata enne ne bn ekai boring.allion premio eka witarai poddak hari shape.ekath japan wala etchara ganan ganne ne.premio ehema use karanne japan wala nakiyo.hoda models lankawata enne ne 2000cc wage engine tiyena hinda
scotty kilmerWho the fuck is Scotty?
Rush ekata wadanm Xpander eka hodai.seates ehemath rush ekata wada hodai.cabin width ekath xpander eke wadi mn hithanne rush ekata wada.hariyatama details washayennm size eka danne na
මාත් බැලුවා Rush එකට වඩා Xpander Cross එකේ ඉඩ කඩ වැඩි... (Length, Width, Hight, Ground Clearance සේ්රම) Seats වල නම් කම්ෆටබල් එක ගැන හරියටම මට කියන්නත් බෑ ෂෝරූම් එකකට ගිහිල්ලා බලන්න ඕනේ