වියත්මග

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    :lol::lol::lol: ජෝකර් නන්දේ මාස 3න් උබලගේ කට පුක කරානෙහ්? සතුටුයි මිත්‍රවරුනි.. :P:P:P

    මේ උඹේ ලකුණ මොකක්ද ? දුර්කතනේද ? අලියද ? මේ දවස් වල සද්ද නැත්තේ තෝර ගන්න අමරුයි නේ
     
    • Like
    Reactions: 2osama

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කෑ ගැහුවේ නැත්නම් මුකුත් නෑ.....:baffled:

    දන්න විදියට කෑගල්ල වගේ පැති වල එකෙක් නෑලු බං. මගේ යාලුවෙක් කිවෙ. පොර ගෝටට වෝට් කරපු එකෙක්. බනිනවා පලු යන්න..එකෙක් වත් දාලා නෑ කියල. මොකෝ බං ස එහෙම
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    හාමුගෙ ඇට ‌ලොවපු එකාල වියත් මග ගැන හොයනවා දැන්. :lol:

    සරත් වීරසේකර - කොළඹ
    අනුර ප්‍රනාන්දු - කොළඹ
    නාලක ගොඩහේවා - ගම්පහ
    නාලක කෝට්ටේගොඩ - මාතලේ
    චන්න ජයසුමන - අනුරාධපුරය
    උදයන කිරිඳිගොඩ - මහනුවර
    පාලිත රාජපක්ෂ - බදුල්ල
    කීර්ති ශ්‍රී වීරසිංහ - දිගාමඩුල්ල
    ගාමිණී වලේබොඩ - රත්නපුර
    උපුල් ගලප්පත්ති - හම්බන්තොට
    අරුන් තම්බිමුත්තු - මඩකලපුව
    අනූප පැස්කුවෙල් - කළුතර

    list එක තාම update වෙනවා. ඉවසලා ඉන්න :rofl:

    16 ක් ඉන්නවා ජන්දේ ඉල්ලන්න තව 4 ක් 5 ක් ජාතික ලැයිස්තුවෙන් ඉන්නවා. ඔය 20 ම ආවොත් හොදටම ඇති ගෝඨාභයට. ඊට අමතරව පරණ අයගෙත් ඉගෙන ගත්තු අය ඉන්නවා
     
    • Like
    Reactions: 2osama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දන්න විදියට කෑගල්ල වගේ පැති වල එකෙක් නෑලු බං. මගේ යාලුවෙක් කිවෙ. පොර ගෝටට වෝට් කරපු එකෙක්. බනිනවා පලු යන්න..එකෙක් වත් දාලා නෑ කියල. මොකෝ බං ස එහෙම

    Sir ta call Karala ahapan
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කැළුම් ජයසුමන ජනේලෙන් පුක දුන්නු ඩයල් එකනේ. මූට මහින්ද ලොකු වුනාට මූව දොයිතුවකුට ගණන් ගන්නේ නෑ රාජපක්ෂලා
    ඉතින් උබවත් ගනන් ගන්නෙ නෑ අපි පඩේකටවත්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113

    මෙන්න වියත්තු යවනවා නං. :love:

    image_29f17f744e.jpg

    Miris kudu sir 👍👍👍
     
    • Love
    Reactions: ryandok

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඉතින් ඉතින්...දැන් යාළුවා සජියට ගහනවළුද ? ;-)
    උබල වගේ එක පක්ෂයකට වහල් වෙච්ච උන් එක්ක කතා කරල වැඩක් නෑ. පොහොට්ටුවේ වරදක් පෙන්නුවම කියනව ටොයියෝ ,3% කියල. ටොයියොන්ගේ වරදක් පෙන්නුවම කියනව , බයියොයි ,3 %කියල. 3% එවුන දෙන අාතල් පෙන්නුම කියන ඔන්න වහල්ලු කියල..අනේ බං. බලපං මගේ පරණ ත්‍රෙඩ් ඕනනම් ..ගොටගේ හොද කොච්චර කියල තියෙයිද කියල. එහෙම කියල වැරදි දැක්කම ඒකත් කටයි පුකයි වහගෙන් උබල වගේ සාධාරණියකරනය කරන්නද කියන්නේ? උබ නොදන්නව උනාට ගොඩක් උන් හිතුව වියත්මග කියල හදපු ඒවට තැනක් දෙයි කියල.ඒකට මොකද වුනේ අහපුවම අහනව සජියට ගහනවද කියල :lol::lol:
    උබල වගේ එවුන් ඉන්නකං දේශපාලුවෝ ගොඩ
     
    • Like
    Reactions: nicjosh83

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,311
    1,004
    113
    හාමුගෙ ඇට ‌ලොවපු එකාල වියත් මග ගැන හොයනවා දැන්. :lol:

    සරත් වීරසේකර - කොළඹ
    අනුර ප්‍රනාන්දු - කොළඹ
    නාලක ගොඩහේවා - ගම්පහ
    නාලක කෝට්ටේගොඩ - මාතලේ
    චන්න ජයසුමන - අනුරාධපුරය
    උදයන කිරිඳිගොඩ - මහනුවර
    පාලිත රාජපක්ෂ - බදුල්ල
    කීර්ති ශ්‍රී වීරසිංහ - දිගාමඩුල්ල
    ගාමිණී වලේබොඩ - රත්නපුර
    උපුල් ගලප්පත්ති - හම්බන්තොට
    අරුන් තම්බිමුත්තු - මඩකලපුව
    අනූප පැස්කුවෙල් - කළුතර

    list එක තාම update වෙනවා. ඉවසලා ඉන්න :rofl:

    palitha rajapaksha got kicked out for oshadi from badulla
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    වියත් මගේ කවුරුවත් නැත්නං සජියාට ගහපං කතිරෙ ලකුණ ඔරලෝසුව හොඳේ .ඔන් අමතක කරනවා එහෙම නෙවෙයි 😀😀😀😀😀
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උබල වගේ එක පක්ෂයකට වහල් වෙච්ච උන් එක්ක කතා කරල වැඩක් නෑ. පොහොට්ටුවේ වරදක් පෙන්නුවම කියනව ටොයියෝ ,3% කියල. ටොයියොන්ගේ වරදක් පෙන්නුවම කියනව , බයියොයි ,3 %කියල. 3% එවුන දෙන අාතල් පෙන්නුම කියන ඔන්න වහල්ලු කියල..අනේ බං. බලපං මගේ පරණ ත්‍රෙඩ් ඕනනම් ..ගොටගේ හොද කොච්චර කියල තියෙයිද කියල. එහෙම කියල වැරදි දැක්කම ඒකත් කටයි පුකයි වහගෙන් උබල වගේ සාධාරණියකරනය කරන්නද කියන්නේ? උබ නොදන්නව උනාට ගොඩක් උන් හිතුව වියත්මග කියල හදපු ඒවට තැනක් දෙයි කියල.ඒකට මොකද වුනේ අහපුවම අහනව සජියට ගහනවද කියල :lol::lol:
    උබල වගේ එවුන් ඉන්නකං දේශපාලුවෝ ගොඩ

    හරි හරි බන්...ඔය 16-20ක් විතර යවගත්තම මදැයි...උඹල වගේ ළඟ ළඟ නවන චුන් අපි ළඟ නැ .....;-)

    ඔච්චර නටන්න දෙයක් නෑ....යාලුවට කියපන් සජියට ගහන්න කියල :ROFLMAO::ROFLMAO:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හරි හරි බන්...ඔය 16-20ක් විතර යවගත්තම මදැයි...උඹල වගේ ළඟ ළඟ නවන චුන් අපි ළඟ නැ .....;-)

    ඔච්චර නටන්න දෙයක් නෑ....යාලුවට කියපන් සජියට ගහන්න කියල :ROFLMAO::ROFLMAO:
    hari machan ela.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    හරි හරි බන්...ඔය 16-20ක් විතර යවගත්තම මදැයි...උඹල වගේ ළඟ ළඟ නවන චුන් අපි ළඟ නැ .....;-)

    ඔච්චර නටන්න දෙයක් නෑ....යාලුවට කියපන් සජියට ගහන්න කියල :ROFLMAO::ROFLMAO:
    Nikan namata awata wadak na. Wadak karala pennanna puluwan widihe amathyansha bara denna one. Mahinda ekka owa karanna puluwan weida kiyana eka thamai awula. Sure ekatama oya raththaran, mahindananda, bandula wage nakinta thamai hondama tika yanne. Gota direct involve wela honda set ekakata wade bara dunnanam hari.