බ්‍රසීලයේ කනත්තක්😥😥

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    දැනට 57000ක් මැරිලා..😥😥ලංකාවෙ උන්ටනම් ගාණක්වත් නෑ වගේ දැන්..

    bbcnews_20200630_002246_2_copy_800x800.jpg

    bbcnews_20200630_002246_1_copy_800x800.jpg

    bbcnews_20200630_002246_0_copy_800x800.jpg

    bbcnews_20200630_002246_3_copy_800x800.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බූරු පුතයි පොන්*නයි උන්න නම් අද මෙරටත් ඔහොමම තමයි, ජාතියේ වාසනාවට අපි ජනාධිපතිතුමාව පත් කරා,,,
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    බූරු පුතයි පොන්*නයි උන්න නම් අද මෙරටත් ඔහොමම තමයි, ජාතියේ වාසනාවට අපි ජනාධිපතිතුමාව පත් කරා,,,

    e unata second wave ekata face karanna puluwan ape ponil sir ta witharai
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    බූරු පුතයි පොන්*නයි උන්න නම් අද මෙරටත් ඔහොමම තමයි, ජාතියේ වාසනාවට අපි ජනාධිපතිතුමාව පත් කරා,,,
    ජාතියේ වාසනාව කොහොම වෙතත් පත් කරගත්තු කෙනා උඹ වගේ මල් පොන්නයින්ට නම් හොඳට ගැලපෙනවා!!!!
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    බූරු පුතයි පොන්*නයි උන්න නම් අද මෙරටත් ඔහොමම තමයි, ජාතියේ වාසනාවට අපි ජනාධිපතිතුමාව පත් කරා,,,

    එහෙනම් ජප්පෝ ටිකත් මේ වෙලාවේ ආණ්ඩුවේ පිට කහනවා.

    පොඩ්ඩක් කල්පනා කරන්න මිත්‍රවරුනි, අපිට ඇමෙරිකාවේ වගේ කොහිද පහසුකම්. හික් ඔය විපක්ෂයේ ඉදන් කෑගහන මහින්දලා හිතන් ඇති කොවිඩ් මර්දනය කරනවා කියන්නේ කජු කන වැඩක් කියල. ඇමෙරිකාවේ බ්‍රසීලයේ මෙච්චර මරුනනම් මෙහෙ ලක්ෂ 20-30 මැරුනත් අපි හොද තත්වයක ඉන්නවා මිත්‍රවරුනි. කලබල වෙන්න කාරී නැහැ. තත්වය නරකම නැහැ
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ඇත්ත කනත්තක්ද, පිට්ටනියක සැමරුමක්ද?
    වෙනසක් නෑ ඉතින්...
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පිස්සු ඩබල හිටියනම්..ඇමෙරිකාව වගේ PCR ටෙස්ට් විතරක් කරලා ..සජියා කිව්ව බෙහෙත බොන්න දීල..
    20000ක්වත් මැරිලා මෙලකට...එහෙනම් රාජිතය කියයි අපි පාලනය කරලා තියෙන්නේ මිනිස්සු මැරුණට බ්‍රසීලේ ඉන්දිවම වගේ
    ලොකු රටවල් අපිට වඩා මරණ වලින්ඉ හලින් ඉන්නේ කියල
     
    Last edited:
    • Like
    Reactions: erozan