දැනට 57000ක් මැරිලා..😥😥ලංකාවෙ උන්ටනම් ගාණක්වත් නෑ වගේ දැන්..
Deleted Well-known member Aug 7, 2016 8,969 6,360 113 Jun 29, 2020 #1 දැනට 57000ක් මැරිලා..ලංකාවෙ උන්ටනම් ගාණක්වත් නෑ වගේ දැන්.. Reactions: aneasarayana and reddeckuka
kinkon Well-known member Aug 5, 2007 115,928 2 115,992 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 29, 2020 #2 Reactions: Genuine
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Jun 29, 2020 #3 බූරු පුතයි පොන්*නයි උන්න නම් අද මෙරටත් ඔහොමම තමයි, ජාතියේ වාසනාවට අපි ජනාධිපතිතුමාව පත් කරා,,, Reactions: dhanuka kumara, 2osama and Dr.Amdan
banda065 Well-known member Apr 20, 2007 4,512 6,203 113 Jun 29, 2020 #4 erozan said: බූරු පුතයි පොන්*නයි උන්න නම් අද මෙරටත් ඔහොමම තමයි, ජාතියේ වාසනාවට අපි ජනාධිපතිතුමාව පත් කරා,,, Click to expand... e unata second wave ekata face karanna puluwan ape ponil sir ta witharai Reactions: 2osama, EVC and Amos
erozan said: බූරු පුතයි පොන්*නයි උන්න නම් අද මෙරටත් ඔහොමම තමයි, ජාතියේ වාසනාවට අපි ජනාධිපතිතුමාව පත් කරා,,, Click to expand... e unata second wave ekata face karanna puluwan ape ponil sir ta witharai
J jayadush Active member Mar 16, 2008 196 184 43 Jun 29, 2020 #5 erozan said: බූරු පුතයි පොන්*නයි උන්න නම් අද මෙරටත් ඔහොමම තමයි, ජාතියේ වාසනාවට අපි ජනාධිපතිතුමාව පත් කරා,,, Click to expand... ජාතියේ වාසනාව කොහොම වෙතත් පත් කරගත්තු කෙනා උඹ වගේ මල් පොන්නයින්ට නම් හොඳට ගැලපෙනවා!!!! Reactions: rahal jayasekara and reddeckuka
erozan said: බූරු පුතයි පොන්*නයි උන්න නම් අද මෙරටත් ඔහොමම තමයි, ජාතියේ වාසනාවට අපි ජනාධිපතිතුමාව පත් කරා,,, Click to expand... ජාතියේ වාසනාව කොහොම වෙතත් පත් කරගත්තු කෙනා උඹ වගේ මල් පොන්නයින්ට නම් හොඳට ගැලපෙනවා!!!!
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,094 5,890 113 canada Jun 29, 2020 #6 erozan said: බූරු පුතයි පොන්*නයි උන්න නම් අද මෙරටත් ඔහොමම තමයි, ජාතියේ වාසනාවට අපි ජනාධිපතිතුමාව පත් කරා,,, Click to expand... එහෙනම් ජප්පෝ ටිකත් මේ වෙලාවේ ආණ්ඩුවේ පිට කහනවා. පොඩ්ඩක් කල්පනා කරන්න මිත්රවරුනි, අපිට ඇමෙරිකාවේ වගේ කොහිද පහසුකම්. හික් ඔය විපක්ෂයේ ඉදන් කෑගහන මහින්දලා හිතන් ඇති කොවිඩ් මර්දනය කරනවා කියන්නේ කජු කන වැඩක් කියල. ඇමෙරිකාවේ බ්රසීලයේ මෙච්චර මරුනනම් මෙහෙ ලක්ෂ 20-30 මැරුනත් අපි හොද තත්වයක ඉන්නවා මිත්රවරුනි. කලබල වෙන්න කාරී නැහැ. තත්වය නරකම නැහැ Reactions: 2osama, erozan, tha123 and 2 others
erozan said: බූරු පුතයි පොන්*නයි උන්න නම් අද මෙරටත් ඔහොමම තමයි, ජාතියේ වාසනාවට අපි ජනාධිපතිතුමාව පත් කරා,,, Click to expand... එහෙනම් ජප්පෝ ටිකත් මේ වෙලාවේ ආණ්ඩුවේ පිට කහනවා. පොඩ්ඩක් කල්පනා කරන්න මිත්රවරුනි, අපිට ඇමෙරිකාවේ වගේ කොහිද පහසුකම්. හික් ඔය විපක්ෂයේ ඉදන් කෑගහන මහින්දලා හිතන් ඇති කොවිඩ් මර්දනය කරනවා කියන්නේ කජු කන වැඩක් කියල. ඇමෙරිකාවේ බ්රසීලයේ මෙච්චර මරුනනම් මෙහෙ ලක්ෂ 20-30 මැරුනත් අපි හොද තත්වයක ඉන්නවා මිත්රවරුනි. කලබල වෙන්න කාරී නැහැ. තත්වය නරකම නැහැ
Amos Well-known member Jun 8, 2016 424 439 63 Jun 29, 2020 #7 ඇත්ත කනත්තක්ද, පිට්ටනියක සැමරුමක්ද? වෙනසක් නෑ ඉතින්...
2osama Well-known member Oct 25, 2010 81,570 72,774 113 මාලඹේ Jun 30, 2020 #8 පකණල් ටොයියෝ දකිත්වා කියලා පාර්ථනා කරනවා Reactions: dhanuka kumara
dhanuka kumara Well-known member Jul 30, 2012 5,519 8,985 113 Jun 30, 2020 #9 පිස්සු ඩබල හිටියනම්..ඇමෙරිකාව වගේ PCR ටෙස්ට් විතරක් කරලා ..සජියා කිව්ව බෙහෙත බොන්න දීල.. 20000ක්වත් මැරිලා මෙලකට...එහෙනම් රාජිතය කියයි අපි පාලනය කරලා තියෙන්නේ මිනිස්සු මැරුණට බ්රසීලේ ඉන්දිවම වගේ ලොකු රටවල් අපිට වඩා මරණ වලින්ඉ හලින් ඉන්නේ කියල Last edited: Jul 1, 2020 Reactions: erozan
පිස්සු ඩබල හිටියනම්..ඇමෙරිකාව වගේ PCR ටෙස්ට් විතරක් කරලා ..සජියා කිව්ව බෙහෙත බොන්න දීල.. 20000ක්වත් මැරිලා මෙලකට...එහෙනම් රාජිතය කියයි අපි පාලනය කරලා තියෙන්නේ මිනිස්සු මැරුණට බ්රසීලේ ඉන්දිවම වගේ ලොකු රටවල් අපිට වඩා මරණ වලින්ඉ හලින් ඉන්නේ කියල