Huion / XP pen වගේ එකක් ගන්නවට වඩා Wacom පොඩි එකක් වැඩි ගානක් දීලා ගන්න එක වටිනවා ද .Chines Tablet Photoshop වල අව්ල් යනවාද ?ඔයාල අව්ලක් නැතුව use කරන Tablet මොනාද ?Photoshop වලට Use කරන්න Recommend කරන්න පුලුවන් Tablet මොනාද දන්නා අයගෙන් උපදෙසක් ඔනේ
