
8000 ට Fastline line පේනවා ගංජා ගහලා ඉන්නකොට නංData madi kiyala kiyanakota kiyapan ubala data walata maseta keeyak gewanawada kiyalath.
meke eka thread ekaka mama dakka kiyanawa 8000ta withara unlimited fast lines thiyenawa kiyala.
ටැක්ස් එක අඩු කලාට කාටවත් ඩේටා වැඩිවීමක් හෝ බිලෙන් අඩුවීමක් උනාද ?
මට පේන්නේ උඹට ජනවාරි වලින් පස්සේ බිල ඇවිත්ම නෑ වගේ