Data wadi karanna bari ayi ? -TRC

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ටැක්ස් එක අඩු කලාට කාටවත් ඩේටා වැඩිවීමක් හෝ බිලෙන් අඩුවීමක් උනාද ?
     
    • Like
    Reactions: lilman

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,982
    113
    බයිලා ගහන්නේ නැතුව හිටපං අංකල්

    එතකොට FTTH දෙන SLT උනුත් day night බෙදන්නේ ලෝකල් නෙට්වර්ක් එක congest වෙයි කියලද? Fiber network එකක් 100mbps connection දීල congest වෙන්න? :rofl:
     
    • Like
    Reactions: HSW and lilman

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    1593537894237.png

    මුන්ට රෙද්දෙ රෙවෙන්නෙ මේව පෙන්නුවොත් තමා.
    යකෝ ඉන්ඩියාවට එන fiber line මෛ ලංකාවටත් එන්නෙ.
    උන් unlimited දෙනවත් එක්ක. උන්ගේ user count එකෛ අපේ user count එකයි අහසට පොලව වගේ.

    https://www.submarinecablemap.com/
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Data madi kiyala kiyanakota kiyapan ubala data walata maseta keeyak gewanawada kiyalath.

    meke eka thread ekaka mama dakka kiyanawa 8000ta withara unlimited fast lines thiyenawa kiyala.
     
    • Like
    Reactions: lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    ටැක්ස් එක අඩු කලාට කාටවත් ඩේටා වැඩිවීමක් හෝ බිලෙන් අඩුවීමක් උනාද ?

    මට පේන්නේ උඹට ජනවාරි වලින් පස්සේ බිල ඇවිත්ම නෑ වගේ
     
    • Like
    • Haha
    Reactions: 2osama and lilman

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මට පේන්නේ උඹට ජනවාරි වලින් පස්සේ බිල ඇවිත්ම නෑ වගේ

    SLT උන්ට ලොයලිටි ඩේටා කියල මගුලක් දුන්නා මිසක් අඩුවෙලා තියෙනවා මන් දැක්කේ නෑ. ඕක බාගෙකට හම්බුනා සමහරුන්ට නෑ. උබ SLT එකේද වැඩ ?
     
    • Like
    Reactions: D_Mad and lilman