ලංකාවේ ප්‍රථම eMoney ජාවාරම්කරු!

raman2

Well-known member
  • Feb 16, 2009
    9,682
    11,695
    113
    umbe parana tharaha karayek needa... umba neda fake eken issara oya thread ekath damme...
    dan aye mada gahanna ona wela wage...

    naththan lankawe prathama emoney jawaram karu kiyala thread danne nahane.. :lol:
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428

    ow bn
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    දකුණෙ ගැම්ම බ්‍රෝ!! හොරු මංකොල්ලකාරයො සේරම මෙහෙ ඉන්නෙ.. :rofl:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,728
    113
    33
    Kalutara
    2011 අග හෝ 2012 මුලම තිබ්බ 1500ක් ගෙව්වම අපිට නෙට් එකෙන් සල්ලි හම්බ කරන්න ඕන වැඩ ටික එවනවා කියල සීන් එකක්. මායි තව කොල්ලෙකුයි එකටත් සල්ලි දාල තියෙනවා. ආපු වැඩක් නම් නෑ අද වෙනකන්. සෑහෙන්න ආසාවක් තිබ්බ ඇමසන් ලංකා එකේ කෝස් එකට යන්නත්. කොහොමින් හරි ඒක මග ඇරුනා. පස්සේ 2012 ගියා ෆොරෙක්ස් කෝස් එකකට මහරගම. 5000ක් කුඩු. :P එදා ඉඳන් අවුරුදු 8ක් ලක්ෂ ගානක් ෆොරෙක්ස් බයිනරි වලට කුඩු. :(:(:(
     
    • Wow
    Reactions: LANKAT

    emoney karana eka atha arala dammada epaara bn?
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,728
    113
    33
    Kalutara
    emoney karana eka atha arala dammada epaara bn?
    නෑ බන් සත පහක් හරි හම්බ කලේ ෆයිවරෙන් විතරයි. එකත් ඉතින් මේකටම වාෂ්ප වෙලා ගියා. තාම එක එක එව්වා ට්‍රයි කරනවා.
     
    • Like
    Reactions: LANKAT

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    නෑ බන් සත පහක් හරි හම්බ කලේ ෆයිවරෙන් විතරයි. එකත් ඉතින් මේකටම වාෂ්ප වෙලා ගියා. තාම එක එක එව්වා ට්‍රයි කරනවා.
    good luck bro
     
    • Love
    Reactions: Heshan Daminda