best water pump eka mokkda ?
adi 30 wage gamuru lidakata hariyana hoda water pump ekak mokkda lankwe ganna tiyena ?
adi 30 wage gamuru lidakata hariyana hoda water pump ekak mokkda lankwe ganna tiyena ?
singer eka keyak unada machanවතුරට බස්සන්න පුළුවන් එකක් ගතනම් ලේසි,මං ළඟ තියෙන්නෙ සිංගර් එකක්,5yr කිසිම අව්ලක් නැතුව වැඩ කරා,ලඟදි water සීල් ගිහින් දැම්ම,water සීල් එකට් 500,එක දාන්න700ක් ගත්තා,
මමනම් ගත්තේ 16000ට් දැන් 23ක් වෙන්ව බංsinger eka keyak unada machan
ehemada elaමමනම් ගත්තේ 16000ට් දැන් 23ක් වෙන්ව බං
no doubt.Jinasena.. ape gedara 40yrs dan.. gini kasaya wage weda..![]()
If it's 30 ft then you are on a critical height. First measure it properly. The atmospheric pressure is equivalent to a 34 ft water height. So a normal suction pump is not recommended above 25 ft (there's frictional losses)best water pump eka mokkda ?
adi 30 wage gamuru lidakata hariyana hoda water pump ekak mokkda lankwe ganna tiyena ?
ada hetama hadanna deepan ..අපේ වතුර පොම්පෙ තාම තදයි. ෆෑන් එක අතින් කරකෝනකොට තේරෙනව වටයක් යද්දි එක තැනක ලොකු තද ගතියක්. මෝටරේ දැම්මම වතුර බටේ ගැස්සන ගතියකුත් තියෙනව.
අනේමංද ජිනසේන කියල අපිත් ගත්ත
Lankawe thiyena Hadana Jinasena water pump eka thama hodama. lide geburada adi 30? kochcharak dura thallu karanna thiyenawada?best pump ekai ganai dekama kiyannambest water pump eka mokkda ?
adi 30 wage gamuru lidakata hariyana hoda water pump ekak mokkda lankwe ganna tiyena ?