Car Setup with Reverse Camera

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන් 110 කාර් එකකට car setup එකක් හයි කරගන්න ඕනි.ඉක්මන් එකේ දැක්කා KW වගේ brand 10,000 වගේ ඉදන් තියෙනවා.මේවා use කරන අය ඉන්නවද ? Screen Quality / Touch / Support File Format (MP4) එහෙම කොහොමද ? දන්න හොද තැන් තියෙනවද හයි කර ගන්න.... pettah වල අඩු ද ?
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    එව්වා නං එච්චරම කොලිටි නැහැ මචං. සාමානයෙන් අවුරුද්දක් දෙකක් යද්දී අවුල් යන්න තියෙන ඉඩ වැඩියි. සාමානයෙන් 18,000 ක් වගේ වෙයි සැලකිය යුතු කාලයක් පාවිච්චි කරන්න පුලුවන් එකක්. එව්වත් කොපි තමයි. 35,000 න් උඩ තමයි හොද බ්‍රෑන්ඩ් වල ඒවා.
    මම 12,000 වගේ තිබුන රිවස් කැමරා, ඩිස්ප්ලේ එක්ක ගැජට් එකක් හයි කරා. අවුරුද්දක් යනකොට අප්සට් උනා.
     
    • Like
    Reactions: PHBhagya

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    එව්වා නං එච්චරම කොලිටි නැහැ මචං. සාමානයෙන් අවුරුද්දක් දෙකක් යද්දී අවුල් යන්න තියෙන ඉඩ වැඩියි. සාමානයෙන් 18,000 ක් වගේ වෙයි සැලකිය යුතු කාලයක් පාවිච්චි කරන්න පුලුවන් එකක්. එව්වත් කොපි තමයි. 35,000 න් උඩ තමයි හොද බ්‍රෑන්ඩ් වල ඒවා.
    මම 12,000 වගේ තිබුන රිවස් කැමරා, ඩිස්ප්ලේ එක්ක ගැජට් එකක් හයි කරා. අවුරුද්දක් යනකොට අප්සට් උනා.

    මොකක්ද ආපු අවුල
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Annotation 2020-07-02 130155.jpg

    meka baluwe....
    Max Car Audio & Importers
    76, Old Kasbewa Road, Nugegoda
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    aurudu 3k wage match eka gahanna puluwan wei wage, japan eka supiri bn, 53000 qwa :baffled: :baffled: jivithetama ekai:)
    යකෝ 53000ක් වියදම් කරනවා නම් Amazon එකෙන් ඕඩර් කරපන් එකක්
    Apple car play, Android auto, touch screen සේරම තියන බ්‍රෑන්ඩඩ් එකක් ගෙන්න ගන්න පුලුවන් වෙයි ඔය ගාන. ටැක්ස් ශිපින් සේරම ගෙවලත් ඔය ගානට ගෙන්න ගන්නපුලුවන් වෙයි
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    aurudu 3k wage match eka gahanna puluwan wei wage, japan eka supiri bn, 53000 qwa :baffled: :baffled: jivithetama ekai:)
    Eth bn android based setup ekakma gattanm iwaraine

    Made in china unath hoda chinese brand ekakin gattanm hari bn

    4ns gattama xiomio wage

    Math me dawas wala balanawa aliexpress eke
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    110 eke aluth shell ekada parana shell ekada dashboard eke wens ne deke godak 110 wala double din dashboard eke udata fix karanna ba uda ena eke double din enne kalathurakin yata ekata gahuowth gear leaver eka nissa penawa adui ne.

    car setup honda ekak gananam 18K wath wenawa aduma anek ewa copy thamai ewage quality eka hondama na habai use karanna barimath na.