මචන් 110 කාර් එකකට car setup එකක් හයි කරගන්න ඕනි.ඉක්මන් එකේ දැක්කා KW වගේ brand 10,000 වගේ ඉදන් තියෙනවා.මේවා use කරන අය ඉන්නවද ? Screen Quality / Touch / Support File Format (MP4) එහෙම කොහොමද ? දන්න හොද තැන් තියෙනවද හයි කර ගන්න.... pettah වල අඩු ද ?
එව්වා නං එච්චරම කොලිටි නැහැ මචං. සාමානයෙන් අවුරුද්දක් දෙකක් යද්දී අවුල් යන්න තියෙන ඉඩ වැඩියි. සාමානයෙන් 18,000 ක් වගේ වෙයි සැලකිය යුතු කාලයක් පාවිච්චි කරන්න පුලුවන් එකක්. එව්වත් කොපි තමයි. 35,000 න් උඩ තමයි හොද බ්රෑන්ඩ් වල ඒවා.
මම 12,000 වගේ තිබුන රිවස් කැමරා, ඩිස්ප්ලේ එක්ක ගැජට් එකක් හයි කරා. අවුරුද්දක් යනකොට අප්සට් උනා.
aurudu 3k wage match eka gahanna puluwan wei wage, japan eka supiri bn, 53000 qwa
jivithetama ekai
යකෝ 53000ක් වියදම් කරනවා නම් Amazon එකෙන් ඕඩර් කරපන් එකක්aurudu 3k wage match eka gahanna puluwan wei wage, japan eka supiri bn, 53000 qwa![]()
jivithetama ekai
![]()
Eth bn android based setup ekakma gattanm iwaraineaurudu 3k wage match eka gahanna puluwan wei wage, japan eka supiri bn, 53000 qwa![]()
jivithetama ekai
![]()
30-40ta wage mnda bn tynne14000 wage pioneer a grade ekakta yanna puluwan....
30-40ta wage mnda bn tynne
sound quality eka godakma depend wenne speakers wala quality eka anuwa neda ? head unit eka echcharama balapanne na nedaKenwood or pioneer original ekakta yanna puluwan nam maru... kenwood sounds nam patta quality... chinese okkoma eka wage ban...
sound quality eka godakma depend wenne speakers wala quality eka anuwa neda ? head unit eka echcharama balapanne na neda