Questions මොනවද හොද Article?

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    මම නිකමට වගේ තමයි මේ blog එක පටන් ගත්තෙ.

    කාටහරි කියන්න පුළුවන්ද මොනවද දාන්න හොද Article මේ blog එකට.

    SecDevil.com

    Normally මම දාන්නෙ Cybersecurity, Ethical hacking, IT News වගේ දේවල්. මට මේකෙ Traffic එක Improve කරගන්න පුළුවන් විදියට මොන වගේ Articlesද use කරන්න පුළුවන්?
     
    • Like
    Reactions: negombokollo

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Google keywords planner එකෙන් high Traffic keywords හොයලා ඒවාට අදාළ posts දාන්න. තව SEMrush වගේ keywords analyser services use කරලා keywords වල difficult එක බලල articles දාන්න.

    උබට හිතෙන් ඒවා නැතුව මිනිස්සු හොයන ඒවා දාන්න. ඒකට ඔය keywords analyse කරන්න වෙනවා. තව Google suggestion keywords (search results එකේ RELATED SEARCHES කියලා පෙන්නන) use කරන්න log tail keywords විදිහට.
     
    • Love

    Thx මචං.