උඹල දන්නවා ඇති නේ ලංකාවට ඕන එකෙක්ට කෙලින්ම එන්න පුළුවන් කලින් විසා ගන්නේ නැතුව. හැබැයි අපි කොහේ හරි යන්න හිතුවොත් තියෙන අමාරුව දන්නවනේ (දියුණු රටවලට විතරක් නෙමෙයි දෙකයි පනහේ රටවලටත් ). දියුණු රටවල සින් එක නං අපේම සමහර උන්ගේ වැරදි තමයි. හැබැයි එහෙම කියලා, tourism හින්දා සල්ලි ටිකක් හම්බෙනවා කියලා, මෙච්චර දෙකට නැමිලා හැම එකාටම රතු පලස එලන්නේ ඇයි? පොඩ්ඩක් කොන්ද පන ඇතුව වැඩ කරන්න පුළුවන් නේ. අපේ එකෙක්ට උන්ගේ රටකට යන්න ඉල්ලන requirements ටිකයි උන්ගේ fee එකයි අපිටත් ඉල්ලන්න බැරි ඇයි? උන් වීසා ඉල්ලනවා නම් අපිත් ඉල්ලන්න ඕන උන්ගෙන්. සමහර රටවල් මේ වැඩේ දැනටමත් කරනවා ගේමට. tourist ලා අඩු වෙයි, හැබැයි tourism එන්න කලින් ලංකාවේ උන් හාමතේ මරුනේ නැහැ නේ. තුන් වෙලා කාලා හිටියා නේ කොහොමහරි. මොකද කස්ටිය හිතන්නේ මේක ගැන ?
tourism kiyanne loku network ekak, eke game godak yanawa yatin, kuttiya ganna ewn nisa wena weda owa, den ewa wenas karanna ba 



