Tourism හින්දා දෙකට නැමෙන්නේ ඇයි ?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උඹල දන්නවා ඇති නේ ලංකාවට ඕන එකෙක්ට කෙලින්ම එන්න පුළුවන් කලින් විසා ගන්නේ නැතුව. හැබැයි අපි කොහේ හරි යන්න හිතුවොත් තියෙන අමාරුව දන්නවනේ (දියුණු රටවලට විතරක් නෙමෙයි දෙකයි පනහේ රටවලටත් ). දියුණු රටවල සින් එක නං අපේම සමහර උන්ගේ වැරදි තමයි. හැබැයි එහෙම කියලා, tourism හින්දා සල්ලි ටිකක් හම්බෙනවා කියලා, මෙච්චර දෙකට නැමිලා හැම එකාටම රතු පලස එලන්නේ ඇයි? පොඩ්ඩක් කොන්ද පන ඇතුව වැඩ කරන්න පුළුවන් නේ. අපේ එකෙක්ට උන්ගේ රටකට යන්න ඉල්ලන requirements ටිකයි උන්ගේ fee එකයි අපිටත් ඉල්ලන්න බැරි ඇයි? උන් වීසා ඉල්ලනවා නම් අපිත් ඉල්ලන්න ඕන උන්ගෙන්. සමහර රටවල් මේ වැඩේ දැනටමත් කරනවා ගේමට. tourist ලා අඩු වෙයි, හැබැයි tourism එන්න කලින් ලංකාවේ උන් හාමතේ මරුනේ නැහැ නේ. තුන් වෙලා කාලා හිටියා නේ කොහොමහරි. මොකද කස්ටිය හිතන්නේ මේක ගැන ?
     
    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    Uba kiyana kathawa aththa mcn,:yes: tourism kiyanne loku network ekak, eke game godak yanawa yatin, kuttiya ganna ewn nisa wena weda owa, den ewa wenas karanna ba :frown::(
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ටුවරිස්ම් කියන්නේ රටක දියුණුවට යොදා නොගත යුතු දෙයක්.රටක් බලවත් උනාට පස්සේ යොදාගත්තට කමක් නෑ. මොකද ටුවරිසම් දියුණු කරනවයි කියන්නේ සුද්දට එක කාබන් පාරකින් මේ රටේ ආර්ථිකය වට්ටන්න දෙනවා වගේ වැඩක්...
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ටුවරිස්ම් කියන්නේ රටක දියුණුවට යොදා නොගත යුතු දෙයක්.රටක් බලවත් උනාට පස්සේ යොදාගත්තට කමක් නෑ. මොකද ටුවරිසම් දියුණු කරනවයි කියන්නේ සුද්දට එක කාබන් පාරකින් මේ රටේ ආර්ථිකය වට්ටන්න දෙනවා වගේ වැඩක්...

    sirawata ban. unge yatath wasiyo wage inna wena siddiyak wenne.
     
    • Like
    Reactions: Lahiru120

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මන් නම් හිතන්නේ මේ pandemic එකත් එක්ක promote කරන්න පුළුවන් හොදම දේ ටුවරිසම්දැන් තියන තත්ත්වෙත් එක්ක
    රට safe නිසා සල්ලිකාර සුද්දෝ උනත් ජීවිතේ බේරගන්න මෙහෙට එයි
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    අපේ රට කෙළවගන්නෙ ඉතා අවිනිශ්චිත සහ අස්ථායී ක්ෂේත්‍ර වන සංචාරක කර්මාන්තය සහ සේවා කර්මාන්තය මත යැපීමට යන නිසා. රටේ අවාසනාවට පත්වෙන හැම ආණ්ඩුවක් ම ප්‍රමුඛත්වය දෙන්න යන්නේ මේ ක්ෂේත්‍ර දෙකටමයි.

    අපේ ආර්ථිකය පදනම් විය යුත්තේ කෘෂිකර්මාන්තය සහ කාර්මික අංශය මතයි. කොරෝනා ලෝකෙටම උගන්වන ආර්ථික පාඩමක් ඒකයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Ape rate export adui, ratak widiyata income adui. Budget eke gap piyawannat nayak ganna oni.
    Api self sufficient naha godak dewal import karnawa, ewata salli oni.
    Itin tourism walin hamba salli tikath ratata wedagath. kamatten ho akatten oka karanna wenawa :)

    Ape rate passport eka chora wela tiyana nisa tamai wena ratawal walata yaddi ochchara dagalanne.
    Ethiopia, Nigeria, Liberia passport eka hodai apita wada
    https://www.henleypassportindex.com...2020_Q2_INFOGRAPHIC_GLOBAL_RANKING_200407.pdf
     
    • Like
    Reactions: Kolama

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මන් නම් හිතන්නේ මේ pandemic එකත් එක්ක promote කරන්න පුළුවන් හොදම දේ ටුවරිසම්දැන් තියන තත්ත්වෙත් එක්ක
    රට safe නිසා සල්ලිකාර සුද්දෝ උනත් ජීවිතේ බේරගන්න මෙහෙට එයි

    Balapan eeye UK safe rawawal 59 list karala. EU eka sathiyakata kalin list karala ratawal tikak. List dekema api naha. Onna okai thathwe. Ape rata corona palanaya athin patta hondai. Habai apita wadiya corona naraka athata thiyena ratawal un "safe" kiyala kiyala apiwa kapala. Penawane un enna mokatada kiyala. Api kochchara honda wunath apita kelawanawa.

    අපේ රට කෙළවගන්නෙ ඉතා අවිනිශ්චිත සහ අස්ථායී ක්ෂේත්‍ර වන සංචාරක කර්මාන්තය සහ සේවා කර්මාන්තය මත යැපීමට යන නිසා. රටේ අවාසනාවට පත්වෙන හැම ආණ්ඩුවක් ම ප්‍රමුඛත්වය දෙන්න යන්නේ මේ ක්ෂේත්‍ර දෙකටමයි.

    අපේ ආර්ථිකය පදනම් විය යුත්තේ කෘෂිකර්මාන්තය සහ කාර්මික අංශය මතයි. කොරෝනා ලෝකෙටම උගන්වන ආර්ථික පාඩමක් ඒකයි.

    Sirawata ban. Penawane corona hindai giya awurudde aprel walin passei tourism 0 ta ma watuna. agriculture/industry thibba nan mokak unath allagena yanawa. Kochchara hondata thibbath podi siddiyakin watenawa.
    Ape ratath ekka wena ratakata awulak thiyenawa nan travel ban ekak daapu gaman okkoma iwarai. Ithin tourism walin yapunoth un kiyana kiyana padeta natanna ona.

    Side income ekak widiyata hondai. habai eken yapenna honda naha.

    Ape rate export adui, ratak widiyata income adui. Budget eke gap piyawannat nayak ganna oni.
    Api self sufficient naha godak dewal import karnawa, ewata salli oni.
    Itin tourism walin hamba salli tikath ratata wedagath. kamatten ho akatten oka karanna wenawa :)

    Ape rate passport eka chora wela tiyana nisa tamai wena ratawal walata yaddi ochchara dagalanne.
    Ethiopia, Nigeria, Liberia passport eka hodai apita wada
    https://www.henleypassportindex.com...2020_Q2_INFOGRAPHIC_GLOBAL_RANKING_200407.pdf

    Awula thiyenne ban apita wadiya pattama chora (economy ekenui hama athinma) ratawal apita wadiya oya passport list eke udin inne. Api passport list eke anthima hariye inne. Habai economy athin api mada hariye inne. Apita palleha ratawal godai. Manawa sanwardana darshakaya athin api sahena udin inne.
     
    • Like
    Reactions: dhanuka kumara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    සෑර්ට මේවා නොතෙරෙන එක තමයි පොරශ්නේ..:P

    සර්ගෙ නෙවෙයි JR ගෙ ඉදල ආපු අවුලක් එක පාරට ලිහන්න බැරි ගැටයක්.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Ratey daeval vikunagena kana ekata vada tourism kohomath hondai. Lokey hama diyunu ratakma tourism matha depend venava. Apita tourism market karana vidiha venas karanna puluvan habai tourism thiyennama oney. Lankava podi nisa GDP podiy.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Ratey daeval vikunagena kana ekata vada tourism kohomath hondai. Lokey hama diyunu ratakma tourism matha depend venava. Apita tourism market karana vidiha venas karanna puluvan habai tourism thiyennama oney. Lankava podi nisa GDP podiy.

    Tourism ona naha kiyanne naha machan. Side income ekak widiyata hondai. Mama kiyanne tourism hinda eka eka padaththala ratawalata dekata namenna ona na kiyala ban.

    Diyunu ratawal wala tourism thibbata, un eken depend wenne naha. side income ekak witharai. Ekai ung ratawalata tourist kenek giyoth unta wisheshayen salakan naththe. Apita onawata wage ne unge ratawalata yanne. Un katawath enna kiyanne naha ne lokuwata. Habai ape ratata enakota wandala dekata namila api enna kiyanawa ne. Tourist kenek awoth wandagena ne ape ayyala inne.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Balapan eeye UK safe rawawal 59 list karala. EU eka sathiyakata kalin list karala ratawal tikak. List dekema api naha. Onna okai thathwe. Ape rata corona palanaya athin patta hondai. Habai apita wadiya corona naraka athata thiyena ratawal un "safe" kiyala kiyala apiwa kapala. Penawane un enna mokatada kiyala. Api kochchara honda wunath apita kelawanawa.
    ලංකාව කොරෝනා පාලනය කරේ හැදුන උන්වයි උන්ව ආශ්‍රය කරපු උන්වයි උන්ගෙ ලඟපාත හිටපු උන්වයි ඔක්කොම නිරෝධායනය කරල.
    ඒකෙන් ටුවරිසම් වලට අපේ රට ආරක්ෂිතයි කියල සලකන්න බැහැ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාව කොරෝනා පාලනය කරේ හැදුන උන්වයි උන්ව ආශ්‍රය කරපු උන්වයි උන්ගෙ ලඟපාත හිටපු උන්වයි ඔක්කොම නිරෝධායනය කරල.
    ඒකෙන් ටුවරිසම් වලට අපේ රට ආරක්ෂිතයි කියල සලකන්න බැහැ.

    kohoma hari rate corona naha ne. sathi gaanaka indan samajen hambennema naha wage ne, eka ne wadagath.
    langapatha hitapu un okoma quarantine karala hari okkoma 2000 wage ne thiyenne. oya "safe" ratawala danatath eeta wadiya ambanaka "active patients" la innawa.
    Umba kiyanne ohe pathirenna dunna ratawal safe kiyalada ban?? :lol: :lol: :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලංකාව කොරෝනා පාලනය කරේ හැදුන උන්වයි උන්ව ආශ්‍රය කරපු උන්වයි උන්ගෙ ලඟපාත හිටපු උන්වයි ඔක්කොම නිරෝධායනය කරල.
    ඒකෙන් ටුවරිසම් වලට අපේ රට ආරක්ෂිතයි කියල සලකන්න බැහැ.

    ටුවරිස්ට්ලට කෙසේ වෙතත් රටේ මිනිස්සු ආරක්ෂා වෙලා ඉන්න ඕනි රෙද්ද.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    lankawe minissu adu padiyata wada karanna kamathi nam, loku environment protection katha naththan, Agri, industrial production sector walin diyunu wenna puluwan.
    owa thama lankawen oya sector walin loku export ekak nathi wenna hethu
     
    • Like
    Reactions: The Kingslayer