මගේ 2016 ගත්ත මේ asus R510J gaming lap එක ගිය අවුරුද්දේ නොවැම්බර් වල ADSL ලයින් එක දිගේ ආපු හෙනයකින් කෙල වෙලා ගියා, නෙට්වර්ක් කේබල් එක ගහල තිබ්බේ කරුමෙටම. මේක හදන්න දුන්නම කිව්වා බෝඩ් සේරම පිච්චිලා අලුතින් බෝඩ් එකක් දාන්න ඕන කියල, වොරන්ටි නෑ. ගත්තේ unity එකේ unity system එකෙන්. උන්ගෙන් ඇහුවම කිව්වා බෝඩ් එක ගෙන්නලා දෙන්න 70,000ක් යනවා කියල. හදන්න දීපු තැනින් කිව්වා වෙන බේසික් බෝඩ් එකක් බලමු කියල මේකට දාන්න, අන්තිමේ උට එහෙම එකකුත් හම්බුනේ නෑ අන්තිමේ 25,000කට pc එකක් අටවගත්ත බේසික් වැඩ ටික කරගන්න. දැන් පොටෝෂොප් එකත් ස්ටක් වෙනවා බන් මේකේ. ලැප් එකේ අගේ දැනෙන්නේ දැන් තමයි.
මේක ගොඩගන්න විදිහක් ඇත්තෙම නැති වෙයිද බන් 70,000ක් වියදම් නොකර? EPSI එකට කෝල් කලාම කිවේ බෝඩ් එකේ චිප් සෙට් එක අලුතින් ගහන්න පුලුවන්ද බලල පුළුවන් නම් ගහල දෙනවා කිව්වා. බෝඩ් එකක් දාන්න වුනොත් ප්රයිස් බලල කියනවා කිව්වා. හදන්න දීපු මෙහෙ කඩෙන් කිව්වේ චිප් සෙට් ගහලත් වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ කියල.