Toyota lanka 390,000Toyota Aqua 2012 වගේ මාර්කට් Value එක 30 - 33 වගේ ගනන් වලට අඩු ඇයි? බැටරි කේස් එක නිසාද? එහෙම නම් Battery එකක් Replace කරන්න කොච්චර වගේ වියදමක් යනවද?
පිටින් ඔය ගානට වඩා ගොඩක් අඩුවට කරගන්න පුළුවන් Toyota Lanka එකේ කොහොම ත් ගණන් වැඩියි බං .Toyota lanka 390,000
Ow bn mn oka damme dala washayen gana gena hithagannaපිටින් ඔය ගානට වඩා ගොඩක් අඩුවට කරගන්න පුළුවන් Toyota Lanka එකේ කොහොම ත් ගණන් වැඩියි බං .

Api aththatama market ne kiyana vehicle wala e kaale price eka gena consider nokara neda comparison karanne?ඕව ඒකාලෙ ලංකාවට ආවෙ 28කට වගෙ
amboo hutto, mama oka ganna giye laksha 55ta e dawswala.mama ganna gihin atha ariya ...2015 x urban 34ta... Toyota Aqua . hybrid nisa case. wade allala damma

මෙහෙ දේශගුණය වුනත් ගැලපෙන්නේ නෑ කියනවා හයිබ්‍රිඩ් බැටරියටවෙසෙල් එහෙම බලපංකො එන්න එන්නම බහිනවා බන් 35ටත් තිබ්බ. මාත් හය්බ්‍රිඩ් නම් ගන්න කියන්නේ නෑ හතුරෙක්ටවත්. මම දන්නා එකෙක් 2013 ඇක්වා එකක් දුන්නේ 28ට බන්. ඔහොම ගිහින් alto එකේ ගානටම සෙට් වෙයි. බැටරි කේස් නම් අනිවා එනවා බන් 60 වෙද්දීම මොකද මෙහෙ ඩේලි යුස් වෙන්නේ නෑ නේ කිලෝමීටර් 100ක් විතර.