














Thanks machanඅඩේ සුභ පැතුම් මචෝ......!!!! පරෙස්සමෙන් පැදපන්..
මම දැනන් ඉදියා උඹ ගන්නේ ඕක බව..කිරි ටොයියා..... කොහොමද වන්ඩිය ? සැපද ? කම්ෆටබල් ද ම්ච්න්? කියන්න බලන්න රයිඩ් කම්ෆර්ට්1 කොහොමද ?

Thanks machan
කාර් තරම් නම් සැප නෑ මචන්, ඒත් මට නම් ලොකු අවුලක් නෑ, හැබැයි බර ටිකක් වැටුන ගමන් රයිඩ් කොලිටි එක සෑහෙන්න වැඩි වෙනවා, අලුත් hilux එක තරම් නම් ගැස්සෙන්නෙ නෑ, පිටිපස්සෙ මැද යනකෙනාට නම් අමාරුයි දුර යද්දි, මේකෙ safety option හොදයි,
ABS
EBD(Electronic break force distribution)
Emergency break assist
Active stability control and traction control
7 Airbags(front, side, nee, curtain)
Ancap 5 star safety rating
Auto එකක් උනා නම් car එකකට වඩා හැම අතින්ම හොදයි
මම 80km ක් 80kmph වගේ ආවා, ඩීසල් 17.5 ක් කරලා තිබ්බා, හැබැයි ට්‍රැෆික් එකක් තිබ්බෙ නෑ
congratulations machoo.patta vehicle eka...




bro kohomada wahane me tike ??? 3months pedda neda ? balapan uba gatte welawata patta ganan neda oka dan..![]()
Review එකක් දාන්නම් මචන් ලා, ටික දවසක් දීපල්ලාreview ekak dapanko sinhalayo


ela can't waitReview එකක් දාන්නම් මචන් ලා, ටික දවසක් දීපල්ලා![]()