බස් වසන්ත දිනවමු🚌❌

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ෆේස්බුක් එකේ ජෙප්පොම හෙන ලොකුවට ෂෙයා කරනවා... දෑන් පත්තු වුනාම අයින් කරයි
     
    • Like
    Reactions: nicjosh83 and dxx

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    107205375_2692731221002166_8611646374039331018_o.jpg

    106203543_2692731254335496_4559713407086214608_o.jpg

    සූ ගාලා සෙනග :P හම්පඩ නාකි සෙට් එකකුත් පොඩි ලමයෙකුයි ඉන්නවා පොඩි එකා අන්ද මන්ද වෙලා මූ මොන මගුලක්ද කියවන්නේ කියලා තේරෙන්නේ නැතුව :LOL:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    107205375_2692731221002166_8611646374039331018_o.jpg

    106203543_2692731254335496_4559713407086214608_o.jpg

    සූ ගාලා සෙනග :P හම්පඩ නාකි සෙට් එකකුත් පොඩි ලමයෙකුයි ඉන්නවා පොඩි එකා අන්ද මන්ද වෙලා මූ මොන මගුලක්ද කියවන්නේ කියලා තේරෙන්නේ නැතුව :LOL:

    මොක්කද බං ඔය කාගෙ හරි පාංශ කූලයක්ද..හාමුදුරුවෝ වඩිනකන් මූ පච ටිකක් හලනව වගේ..😂😂😂
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මට බය තියෙන්නේ ෆුල් කවර කරපු බස් එක ඇතුලේ කැම්පස් කෙල්ලොන්ගේ කැටේ හොල්ලනවද කියල :baffled:

    අඩෝ මෙහෙම වාහන Full Cover කරන්න තහනම් නේ
     
    • Like
    Reactions: kinkon

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    sadda wahala ganan karanna yalu.........
    1,2,3,4,5,6,7,8,9..................

    පඩියවත් ගන්නේ නැතුව ජෙප්පො කොහොමද බන් මෙහෙම බස් ගන්නේ :lol::lol:
    අපිටත් මැජික් එක කිව්වා නම් අපිත් රස්සා නොකර බස් ගන්නවා
     
    • Haha
    Reactions: Silly point

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Jeppange boruwa daka dakath unta kade yana dote nugath un tama inna ekai pudume

    Ahuwoth kiyaia Ireland ge ko kiyala pennanna kiyala . mokada ekath hamuge gal suddek ge namata, Building ayyage namata, bmw car wife ge namata, ethakota lamai?? ahh eka nam hari lamai tiyenne bappage namata :D ;) :yes: :D
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,708
    27,234
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පඩියවත් ගන්නේ නැතුව ජෙප්පො කොහොමද බන් මෙහෙම බස් ගන්නේ :lol::lol:
    අපිටත් මැජික් එක කිව්වා නම් අපිත් රස්සා නොකර බස් ගන්නවා

    mahina laksha 3k withara padi aran kohomad MEHEMA BUS GANNE ?
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මොක්කද බං ඔය කාගෙ හරි පාංශ කූලයක්ද..හාමුදුරුවෝ වඩිනකන් මූ පච ටිකක් හලනව වගේ..😂😂😂

    ජවිPay කියන්නේ පන අදින මරනාසන්න පක්ෂයක්නේ බන් ඒකේ පාංශ කූලයට මුන් දැන්ම ඉදලම රෙඩි වෙනවා ⚰🔔🧭