Zoom.lk ඉවරයි

Status
Not open for further replies.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,708
    1
    60,327
    113
    Mother Earth
    Baiscope හුත්තට කෙළ වෙන්නෙ නැද්ද බන් ? මම බලන් ඉන්නෙ ඒකට කොයි වෙලේ හරි කෙළ වෙනකම්. 😄
     

    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    එතකොට බයිස්කෝප් එකට කොපිරයිට් එන්නේ නැත්ද
    unuth main site eke kalayak torrent link duuna .untath case ekak watunata passe neda sub witharak denne dan
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,708
    1
    60,327
    113
    Mother Earth
    unuth main site eke kalayak torrent link duuna .untath case ekak watunata passe neda sub witharak denne dan
    ඉතින් බන් ඇයි එහෙනම් ඔය YTS වගේ කෙළින්ම ෆිල්ම් වල direct torrent magnet file දෙන වෙබ්සයිට් බෑන් වෙන්නෙ නැත්තෙ ? ඒවා මහපරිමාණයෙන් කරන්නෙ. අනික YTS එකට Adsense එහෙමත් තියෙනවා. 😷
     

    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    ඉතින් බන් ඇයි එහෙනම් ඔය YTS වගේ කෙළින්ම ෆිල්ම් වල direct torrent magnet file දෙන වෙබ්සයිට් බෑන් වෙන්නෙ නැත්තෙ ? ඒවා මහපරිමාණයෙන් කරන්නෙ. අනික YTS එකට Adsense එහෙමත් තියෙනවා. 😷
    un kalen kaleta domain eka change karanawane. dan thiyenne .mx kiyala

    එලකිරියෙන් සබ් දෙන්න පටන්ගමු එහෙම උනොත් :P
    e mekatath kelawena potak
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,548
    20,954
    113
    oya mangul sinhala sub wedak thiyenwada bn?
    owa nathi taramata hodai...kaata hari English igena ganan thiyena unanduwath yanawa...
    samahara un film ekak balanne na sinhala sub nattan...pissu yakku
     
    • Like
    Reactions: jmzsl

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    umba kiyanne owala anith languages thiyena eka ganada?

    Sinhala sub blana wenama crowd 1k innawa bn
    TV series පිස්සෝ කියලා group 1k tiyenawa fb sinhala sub illala marenwa eke
    English sub TV series nam addic7ed tma hodama
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    එතකොට බන් මුන් මේක ශෙයාඩ් හොස්ටින්ද බන් දාල තියෙන්නෙ, අයිඩියා තිබුනට ලංකාවෙ එවුන්ට හරියට වැඩක් කරන්න උවමනාවක් නැහැ
    0.5$ක් ඉතිරි කරගන්න පුලුවන් නම් ඒකත් ඉතිරි කරන් කරගන්න තමයි හදන්නෙ
    බැකප් ගත්තෙ නැතුව අඬලා පෝස්ට් දාල වැඩක් නැහැ, මම දන්න සමහර තැන් වල බැකප් තියනවා ටෙරාබයිට් ගනන් වදින ඒව, උන්ගෙ සර්වර්ස් වලට වඩා බැකප් වලට වියදම් වෙනවා
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    umba zoom eke admin kenek nedaa.. umba mechchara wela zoom ekata shape eke kadee yanawa api balan hitiyee.. :lol:

    රෙද්ද තමා
    අද උදේ Fb 1ka tv series group purama oka.man tv series addict ekek
    Offiz 1ket ඔහේ ඉන්න ගමන් නිකන් දැම්මෙ.
     

    LMNtrix

    Member
    Jan 5, 2017
    16
    5
    3
    වයඹ
    zoom eken aragena thiyena sub mechcharai kiyanna baa :no: harima dukai me wechcha deta :cry:zoomlinkhub eka thawama wada karana eka gana sathutui.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ගොන්නු සයිට් කරන්න ගියාම ඔහොම තමයි බේසික් දෙවල් වත් නොදැන සයිට් කරන්න ගිහින් කෙලවගන්නවා එක සැරයක් බයිස්කෝප් එක හරි සූම් එක හරි මේ වගේ වෙල අන්තිමට හිටපු උන්ගෙන් සල්ලිත් හිගා කෑවා අයිත් හදා ගන්න කියලා.මට පේන්නේ මේ ත්‍රෙඩ් එක දාපු එකත් එක්කො සූම් එකේ ඇඩ්මින් කෙනක් එක්කො සූම් ඒකට කඩේ යන එකෙක් අනුකම්පා මාකටින් පාරක් යනවා වගේ පේන්නේ
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,407
    5,518
    113
    backup thiyaganna epe aluth domain ekak gaththa damma. simple steps
     
    Status
    Not open for further replies.