Children Home around Colombo for donation??

mihir.rc.uom

Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    මචන්ලා. පොඩි උදව්වක් ඕන. කොළඹ අවට ළමා නිවාසයක් හරි සාමනේර හාමුදුරුවරු වගේ ඉන්නේ ආශ්‍රමයක් හරි දන්නවද උදව්වක් අවශ්‍ය කරන. net එකේ search කළාම ලොකු ලොකු ඒවා එන්නේ. ඒවාට හැම තැනින්ම ලැබෙනවනේ. වැඩිය උදව් ලැබෙන්නේ නැති අඩු පිරිසක් ඉන්න තැනක් තමා හොයන්නේ. ටිකක් ඉක්මනින් අවශ්‍යයි.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබ කොහෙද ඉන්නේ ? යන්න එන්න පහසුව තියෙනවා නම් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන තියෙනවා. ඉන්නේ පොඩි සාමනේර හාමුදුරු. උයන්න කරන්න කිසි දෙයක් නෑ එහෙ ඉන්නවා උයන සෙට් එකක් අවශ්‍ය වියදම් ටික දෙන විතරයි තියෙන්නේ උන් අපි යද්දී සේරම ලෑස්ති කරලා තියෙනවා.
     
    Last edited:

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    mta denna ..
    mn gihin dennam
    podi thanakata :)
    :rofl:

    aaa... me chr kouwa neda.. up up
    :yes::yes:

    Victoria Home for Incurables
    Sri Jayawardenepura Mawatha, Sri Jayawardenepura Kotte

    Phone: 0112 862 570
    podi aya inna thanak oni mchn

    thnx broz

    උබ කොහෙද ඉන්නේ ? යන්න එන්න පහසුව තියෙනවා නම් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන තියෙනවා. ඉන්නේ පොඩි සාමනේර හාමුදුරු. උයන්න කරන්න කිසි දෙයක් නෑ එහෙ ඉන්නවා උයන සෙට් එකක් අවශ්‍ය වියදම් ටික දෙන විතරයි තියෙන්නේ උන් අපි යද්දී සේරම ලෑස්ති කරලා තියෙනවා.
    keeyak wage innawada mchn? godakma loku kattiyak innawanm karaganna amarui. mama hoyala balannam poddak. anyway thanks 😊
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    keeyak wage innawada mchn? godakma loku kattiyak innawanm karaganna amarui. mama hoyala balannam poddak. anyway thanks 😊

    අපි අවුරුදුද්දකට කලින් වගේ එකක් දුන්නා එදා නම් 25 ක් වගේ උන්නේ .

    0112 910 364 මේක තමයි නම්බර් එකකට තියෙන්නේ. කතා කරලා බලන්න.