මචන්ලා. පොඩි උදව්වක් ඕන. කොළඹ අවට ළමා නිවාසයක් හරි සාමනේර හාමුදුරුවරු වගේ ඉන්නේ ආශ්රමයක් හරි දන්නවද උදව්වක් අවශ්‍ය කරන. net එකේ search කළාම ලොකු ලොකු ඒවා එන්නේ. ඒවාට හැම තැනින්ම ලැබෙනවනේ. වැඩිය උදව් ලැබෙන්නේ නැති අඩු පිරිසක් ඉන්න තැනක් තමා හොයන්නේ. ටිකක් ඉක්මනින් අවශ්‍යයි.


