මුලු ලෝකේටම කොරෝනා හින්ද වැලේ වැල් නැ.... මේ යකා අපේ රටේ මිනී ගොඩගැහෙන්න දෙන්නේ නැතිව රැකගත්තා....දැන් රට ඉදිරි පියවරක් තියන්න සුදානම් උනත් ඒකත් දරාගන්න බැරි කුහක හැත්තක් ලංකාවේ ඉන්නේ..... 2015 දි එකෙක් ගෙනැල්ල රටම විනාස කරන්න දායක උන් උන් තමා ඔය.....
අතින දැනට ආනයන ගොඩක් තහනම් කරල තියෙන්නේ...... පිටරටින් කොස්ස ලණු කැරැල්ලේ ඉදල ගේන තත්වයක් තියෙද්දි විදේශ වෙළදාම ලාබ පෙන්නයිද. කව්රුහරි මේ තත්වේ වෙනස් කරන්න දරන උත්සාහය නම් ගොඩක් හොදයි.