New 196 Corona Patients from Kandakadu

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,811
    98,966
    113
    ඕක උන් ඔෆිශියලි කියල නෑනෙ බන්. ගොඩක් තැන්වල දැක්ක නිව්ස් එක නන්
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Official තමයි. නාලක කළුවැව press release එකක් දාල තිබුන
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083
    113
    Hoda welawata Center ekedi une..Eliyata gihin idala positive una nan mala Magulai. JVP un kiwwa wage 40,000 ma genawanan Lankawata Aba Saranai dan.
     
    • Haha
    Reactions: Truth Hurts

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,811
    98,966
    113
    වැඩිපුර විස්තර එකතු කරලා 😀😀

    අහ් මේ උබ කියන්නෙ අර දෙරණෙ ගිය චාර්ට් වගේ සීන් නේද ඒව ඉතින් දෙරණෙ නිව්ස් දාන එකා එක්ක තමා බලාගන්න වෙන්නෙ.