ඕක උන් ඔෆිශියලි කියල නෑනෙ බන්. ගොඩක් තැන්වල දැක්ක නිව්ස් එක නන්
mata ude 8tata kalin wage alert ekak awe ita pase godak than wala dakata tv walata dala thiyene dan.dan TV eketh giye, ewa official neweida
NEWS බලපං හැම චැනල් එකකම දෙනවාඕක උන් ඔෆිශියලි කියල නෑනෙ බන්. ගොඩක් තැන්වල දැක්ක නිව්ස් එක නන්
NEWS බලපං හැම චැනල් එකකම දෙනවා
mata ude 8tata kalin wage alert ekak awe ita pase godak than wala dakata tv walata dala thiyene dan.
Hoda welawata Center ekedi une..Eliyata gihin idala positive una nan mala Magulai. JVP un kiwwa wage 40,000 ma genawanan Lankawata Aba Saranai dan.
Sinhalu lockdown ready da??
ඔව් උබල News නම් දැම්ම අතිනුත් දාලාඋබල එහෙම කරාද මතක නෑනෙ මට. නිව්ස් නන් උබල අපි දැම්ම කියල තමා මතක.
වැඩිපුර විස්තර එකතු කරලා![]()