


ඒකත් මෙහෙ උන් නෙමේ බන් ඒවගේ එකක්වත් කරගන්න බෑ සිංහලුන්ට ඕක ඉන්දියාවේ ගොතපු එකක්ඕක අනිවා ඒ කලේ හිටපු මිනිස්සු හදපු ජනප්‍රවාදයක් අද අපි ෆිලුම් බලනවා වගේ ඒ කාලේ හිටපු උන්ට තිබ්බ ආතල් තමයි ඕවා![]()
ගොඩක් රටවල ඔයවගේ වීර කාව්‍ය තියනවානේ හැම රටේම ඒව විස්වාස කරන සුලු පිරිසකුත් ඉන්නවා, වැඩේ තියෙන්නෙ ඉන්දියාවෙ ලියපු මගුල ලංකාවෙ ඉන්න බහුතරයක් විස්වාස කරනවා, ඒ මදිවට හිතං ඉන්නෙ කවදා හරි රාවනා නැගිටලා ඇවිත් මේක සුරපුරයක් කරලා දාවි කියලා, සමහරවිට ඔය බැහැලම කමෙන්ට් දාන එවුන් හිතං ඉන්නවද දන්නෑ රාවණා ආපු දවසට එහෙම බැහැලම වැඩ කරපු අයට ලොකු ලොකු රස්සාවල්, ප්‍රයිම් ලොකේශන් වලින් ඉඩං, තව දඬුමොනරේ ගානෙ එහෙම දෙයි කියලාඒකත් මෙහෙ උන් නෙමේ බන් ඒවගේ එකක්වත් කරගන්න බෑ සිංහලුන්ට ඕක ඉන්දියාවේ ගොතපු එකක්![]()

ඇත්තනේ ඉතිං කොයි වෙලේ බැලුවත් ගල්ගුහා අස්සේ රිංගනව ඔච්චර බලසම්පන්න රාවණා මස් වැද්දෙක් වාගේ ගල්ගුහාවලද කොහෙද ඉඳල තියෙන්නෙ![]()