rawanath na kiyanne sinhalu thawa anathai

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඕක අනිවා ඒ කලේ හිටපු මිනිස්සු හදපු ජනප්‍රවාදයක් අද අපි ෆිලුම් බලනවා වගේ ඒ කාලේ හිටපු උන්ට තිබ්බ ආතල් තමයි ඕවා :lol:
     
    • Like
    Reactions: johnferna678

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ඔය බොරු.. අපේ රාවාණා තාම දොයි.. වෙලාවට ඇහැ ඇරෙයි එයා.. "ස" ටත් කර ගන්න බැරි උනදාට උන්නැහේ නැගිටී... ෆීලින්ග්:හෝප්පුල් විත් දහසක් සිංහළු...😌
     
    • Haha
    Reactions: johnferna678

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    මැවුම් වාද කියන්නෙ කවුරුහරි ඉස්සර කෙලපු පචයක් කියල හොයාගත්ත දවසට කීදෙනෙක් අනාත වෙයිද?
    (When it comes to these stuff, they are considered to be proven true until they aren't)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    කමෙන්ට් වල පට්ටම ආතල්නේ තියෙන්නෙ
    ඔය යූටියුබ් චැනල් එහෙම කරන්න අයිඩියා එකක් තියන එවුන්ට ඒ එක කමෙන්ට් එක ගානෙ තියන ඒව රාවනාට අමුනලා වීඩියෝ හැදුවා නම් වීව්ස් තමයි ඉතිම්
    හැබැයි ඉතින් ගූගල් එකෙත් මුන් කැටගරයිස් වෙලා ඇති මේලෝ වැඩකට නැති වීව්ස් එන එවුන් කියලා :D
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    ඕක අනිවා ඒ කලේ හිටපු මිනිස්සු හදපු ජනප්‍රවාදයක් අද අපි ෆිලුම් බලනවා වගේ ඒ කාලේ හිටපු උන්ට තිබ්බ ආතල් තමයි ඕවා :lol:
    ඒකත් මෙහෙ උන් නෙමේ බන් ඒවගේ එකක්වත් කරගන්න බෑ සිංහලුන්ට ඕක ඉන්දියාවේ ගොතපු එකක් 😂
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ඒකත් මෙහෙ උන් නෙමේ බන් ඒවගේ එකක්වත් කරගන්න බෑ සිංහලුන්ට ඕක ඉන්දියාවේ ගොතපු එකක් 😂
    ගොඩක් රටවල ඔයවගේ වීර කාව්‍ය තියනවානේ හැම රටේම ඒව විස්වාස කරන සුලු පිරිසකුත් ඉන්නවා, වැඩේ තියෙන්නෙ ඉන්දියාවෙ ලියපු මගුල ලංකාවෙ ඉන්න බහුතරයක් විස්වාස කරනවා, ඒ මදිවට හිතං ඉන්නෙ කවදා හරි රාවනා නැගිටලා ඇවිත් මේක සුරපුරයක් කරලා දාවි කියලා, සමහරවිට ඔය බැහැලම කමෙන්ට් දාන එවුන් හිතං ඉන්නවද දන්නෑ රාවණා ආපු දවසට එහෙම බැහැලම වැඩ කරපු අයට ලොකු ලොකු රස්සාවල්, ප්‍රයිම් ලොකේශන් වලින් ඉඩං, තව දඬුමොනරේ ගානෙ එහෙම දෙයි කියලා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තනේ ඉතිං කොයි වෙලේ බැලුවත් ගල්ගුහා අස්සේ රිංගනව ඔච්චර බලසම්පන්න රාවණා මස් වැද්දෙක් වාගේ ගල්ගුහාවලද කොහෙද ඉඳල තියෙන්නෙ :baffled:
     
    • Haha
    Reactions: johnferna678

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,852
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇත්තනේ ඉතිං කොයි වෙලේ බැලුවත් ගල්ගුහා අස්සේ රිංගනව ඔච්චර බලසම්පන්න රාවණා මස් වැද්දෙක් වාගේ ගල්ගුහාවලද කොහෙද ඉඳල තියෙන්නෙ :baffled:

    ehenam rawana white house ekeda inna ona katusso

    issara kale sigiriya kiyanne supiri pot ekak
    Chutube eke higana wesila gal palle ringuwat

    kagalle tiyena thadi gala dakala tiyeda oya

    pissu hadeno ban
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    රාවණා ඇහැරිලා තොපිලට එක පෙලට ගලේ තියල හමන්නයි.......... කලින්ම හමන්නනේ රාවනා බලකායට, ඊළගට උ නාපු පොකුණ හොයන් ගිය පයිකොටාලට.උන් එකේ රීව.