ලංකාවේ දේශපාලන පවුල් ගස

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    තව විස්තර ඕනෙනම්

    1874 දොන් කොන්ස්ටන්ටයින් ද සිල්වා වනිගචින්තාමනී මොහොට්ටාල වසූරිය රෝගය වැලදී මියගිය පසු ඔහුට අයත්ව තිබූ බුද්ධියාගම වලව්වේ හරක් බැලීම සදහා සිටි මාටිං රාජපක්ෂ විසින් එම දේපල අත්කර ගැනීමෙන් පසුව එම වලව්වේ නම මැදමූලන වලව්ව ලෙස නම් කර අළුත් පරම්පරාවක් බිහිකරන ලදි. ඩීඒ රාජපක්ෂ ඔහුගේ එක් මුණුපුරෙකි. ඒ මහින්ද රාජපක්ෂගේ පියාය. හොරකම වංචාව ජානගතව ඇති නියම සතෙකි

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656

    මේක ඇත්ත්ද?
    රාජපක්ෂ කොහොමද බන්ඩාරනායක සහ සේනානායක පවුල එක්ක සම්භන්ද වෙන්නෙ කොහොමද කියලා මට දැනගන්න ඕන.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේක ඇත්ත්ද?
    රාජපක්ෂ කොහොමද බන්ඩාරනායක සහ සේනානායක පවුල එක්ක සම්භන්ද වෙන්නෙ කොහොමද කියලා මට දැනගන්න ඕන.
    මම පුලුවන් විදියට උඹව අප්ඩේට් කරා විතරයි මචන්. උඹ වෙනුවෙන් රිසර්ච් එක කරන්න මට බෑ
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මම පුලුවන් විදියට උඹව අප්ඩේට් කරා විතරයි මචන්. උඹ වෙනුවෙන් රිසර්ච් එක කරන්න මට බෑ
    එනිවේ තෑන්ක්ස් මචන් හොයලා බලලා දාන්නම්