සවුත්තුයි.
Chuti Kolla Well-known member Jan 19, 2019 695 798 113 Sri Lanka Jul 12, 2020 #21 සවුත්තුයි. Reactions: TechnWeb
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Jul 12, 2020 #22 මුන් හෙන ආර්ටිෆිසල් බන් හෙන ලොකුවට කරන්න හදනව හෙනම පුන්චි කුනුහරුපයක්, තනිකරම ලමයි තමා මුන්ගේ ටාර්ගට් එක මට පේන විදියට, අනේ මන්ද බලමු යුට්යුබ් මිනිස්සුනට ඇති වෙනකම් Reactions: mmrizmy and acryan
මුන් හෙන ආර්ටිෆිසල් බන් හෙන ලොකුවට කරන්න හදනව හෙනම පුන්චි කුනුහරුපයක්, තනිකරම ලමයි තමා මුන්ගේ ටාර්ගට් එක මට පේන විදියට, අනේ මන්ද බලමු යුට්යුබ් මිනිස්සුනට ඇති වෙනකම්
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Jul 12, 2020 #23 Heshan Daminda said: දැන් විනිගේ කාලෙත් ඉවරයි. ඊයේ දාපු එක හද්දම චොරණෙ.. ගෑනු ගාවගෙන ඒකට. දැන් නැගල එන්නේ චොර බුවා. උබේ ඔරිජිනල් කන්ටෙන්ට් සේරම. විනාඩි 5යි උපරිම. Click to expand... untath dan commercial add enawane. wasthi epa uneth othanin. mekath ehama waida dan naha. anthimata dapu dekama ehemane. Reactions: mmrizmy, niyomax and Heshan Daminda
Heshan Daminda said: දැන් විනිගේ කාලෙත් ඉවරයි. ඊයේ දාපු එක හද්දම චොරණෙ.. ගෑනු ගාවගෙන ඒකට. දැන් නැගල එන්නේ චොර බුවා. උබේ ඔරිජිනල් කන්ටෙන්ට් සේරම. විනාඩි 5යි උපරිම. Click to expand... untath dan commercial add enawane. wasthi epa uneth othanin. mekath ehama waida dan naha. anthimata dapu dekama ehemane.
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Jul 12, 2020 #24 මුන්ටම හරියන ෆැන්ස්ලා ඇයිබං අවුල් එක අවුල් කියන්න බැරි මුන්ට
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jul 12, 2020 #26 පඩේ කියල හැම වාක්කිය ඇතුලෙම බලෙන් ඔබල කියන්න ගත්තම ඒකෙ ගතිය යනවනේ
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Jul 12, 2020 #27 සිරසෙ උන්ට බඩ යන්ඩ ඇති මේක දැකලා
Heshan Daminda Well-known member Mar 13, 2009 46,082 1 100,763 113 34 Kalutara Jul 12, 2020 #28 Aruna119 said: මුන්ටම හරියන ෆැන්ස්ලා ඇයිබං අවුල් එක අවුල් කියන්න බැරි මුන්ට View attachment 84912 Click to expand... ඔහොම උන් තමා දෙවෙනි ඉනිම කට ඇරගෙන බලන්නේ. ඇයි බන් මුන් unlike කියන්නේ dislike එකට? Reactions: mmrizmy, chathuranirmal and Aruna119
Aruna119 said: මුන්ටම හරියන ෆැන්ස්ලා ඇයිබං අවුල් එක අවුල් කියන්න බැරි මුන්ට View attachment 84912 Click to expand... ඔහොම උන් තමා දෙවෙනි ඉනිම කට ඇරගෙන බලන්නේ. ඇයි බන් මුන් unlike කියන්නේ dislike එකට?
acryan Well-known member Oct 11, 2012 9,678 9,335 113 Jul 12, 2020 #29 Mewata hina yanawada bung? ane manda bung ape unta poddak athatha ara emoji tikaiyi amboo eka ganna witharaiyi puluwan.
Mewata hina yanawada bung? ane manda bung ape unta poddak athatha ara emoji tikaiyi amboo eka ganna witharaiyi puluwan.
Emios Well-known member Dec 10, 2009 74,945 67,207 113 Jul 12, 2020 #30 Ara ponnayge rauwlai kannadi dekai kondei dekkama epa wenawa.mala appiryay
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara Jul 12, 2020 #31 මේ අයගේ කලින් දේවල් නම් හොඳට තිබුණා.දැන් විකාර වැඩි වගේ. Reactions: mmrizmy