වස්ති New Video 🔴

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මුන් හෙන ආර්ටිෆිසල් බන් හෙන ලොකුවට කරන්න හදනව හෙනම පුන්චි කුනුහරුපයක්, තනිකරම ලමයි තමා මුන්ගේ ටාර්ගට් එක මට පේන විදියට, අනේ මන්ද බලමු යුට්යුබ් මිනිස්සුනට ඇති වෙනකම්
     
    • Like
    Reactions: mmrizmy and acryan

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    දැන් විනිගේ කාලෙත් ඉවරයි. ඊයේ දාපු එක හද්දම චොරණෙ.. ගෑනු ගාවගෙන ඒකට. දැන් නැගල එන්නේ චොර බුවා. උබේ ඔරිජිනල් කන්ටෙන්ට් සේරම. විනාඩි 5යි උපරිම.

    untath dan commercial add enawane. wasthi epa uneth othanin.
    mekath ehama waida dan naha.
    anthimata dapu dekama ehemane.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මුන්ටම හරියන ෆැන්ස්ලා
    ඇයිබං අවුල් එක අවුල් කියන්න බැරි මුන්ට
    wasthi.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,756
    113
    34
    Kalutara
    මුන්ටම හරියන ෆැන්ස්ලා
    ඇයිබං අවුල් එක අවුල් කියන්න බැරි මුන්ට
    View attachment 84912
    ඔහොම උන් තමා දෙවෙනි ඉනිම කට ඇරගෙන බලන්නේ. ඇයි බන් මුන් unlike කියන්නේ dislike එකට? :baffled:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    Mewata hina yanawada bung? ane manda bung ape unta poddak athatha ara emoji tikaiyi amboo eka ganna witharaiyi puluwan.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,936
    67,196
    113
    Ara ponnayge rauwlai kannadi dekai kondei dekkama epa wenawa.mala appiryay
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මේ අයගේ කලින් දේවල් නම් හොඳට තිබුණා.දැන් විකාර වැඩි වගේ.
     
    • Like
    Reactions: mmrizmy